Happy Easter to all

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Happy Easter. kiyanne mokadda ban? :oO:
    Catholic scene ekak da?
    dan nathi nisai ahanne :dull:

    Mama danneth na woooo

    මචන් ඊස්ටර් කියන්නේ අපේ කතෝලික ආගමේ සුවිශේෂ දවසක්. ජේසුතුමා කුරුසේ මැරුණට පස්සේ දවස් තුනෙන් උත්ථාන උනේ අද වගේ දවසක. මේ උත්ථාන වීම තමයි කතෝලික ආගමේ ආරම්භය මචන්. මේ දවස අපිට නත්තලට වඩා වැදගත්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් ඊස්ටර් කියන්නේ අපේ කතෝලික ආගමේ සුවිශේෂ දවසක්. ජේසුතුමා කුරුසේ මැරුණට පස්සේ දවස් තුනෙන් උත්ථාන උනේ අද වගේ දවසක. මේ උත්ථාන වීම තමයි කතෝලික ආගමේ ආරම්භය මචන්. මේ දවස අපිට නත්තලට වඩා වැදගත්.
    ela ela..thanks :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔන්න අපේ පල්ලියේ හදපු උකුත් වීමේ දර්ශනය .. මට video කරන්න බාර වෙලා තිබ්බේ .. ඒ ගමන් ගත්තු පින්තුර කීපයක්

    උකුත් වීමට පෙර
    20140418_164914.jpg

    20140418_164920.jpg

    උකුත් වන අවස්ථාව (පිටු පස තිරය දිග හැරීම)
    20140418_170340.jpg

    උකුත් වීමෙන් පසු පිටුපස තිරය දිග හැරී රැස් වළල්ල පහතට වැටුණු පසු
    20140418_170349.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මචන් ඊස්ටර් කියන්නේ අපේ කතෝලික ආගමේ සුවිශේෂ දවසක්. ජේසුතුමා කුරුසේ මැරුණට පස්සේ දවස් තුනෙන් උත්ථාන උනේ අද වගේ දවසක. මේ උත්ථාන වීම තමයි කතෝලික ආගමේ ආරම්භය මචන්. මේ දවස අපිට නත්තලට වඩා වැදගත්.
    Machan Easter Eggs, Easter Bunny Kiyanne Naththal Seeya Wage Seen Ekakda