ela ela
dan uba gym gihilla kochchara kal ?
prathipala thiyanawa ?
rep add
bada nam wadiy ban,kaala paya gaanak ofiz eke wadi wela innawa ne.
maka tyana schedule mara bara awana
reps for Roma Rox!
thanks for the help machan
elzz.....
![]()
http://www.bodybuilding.com/fun/find-a-plan.html
ubata meka danawata bodybuilding.com keeyak vithara gewwada?



මමත් සෙට් එක දාන්න පටන් ගත්ත මචන්,මගේ චුට්ටක් බඩ ඇවිත් තියෙන්නේ,ඕක බස්සගන්න ඕන.දවසට පැය 2ක් ගානේ සුමානෙට දවස් තුනක් විතර සෙල්ලම් කරනවා,මුලදී නම් පට්ට අමාරු උනා බන්,අතපය හොල්ලගන්න බැරි තරම්,දැන්නම් අවුලක් නැහැ,මම මුලදී food control කරන්න හිතල පස්සේ ඒක අයින් කළා,රෑට oats වගේ කනවා.පාන්පිටි,පැණිරස,ඉන්ස්ටන්ට් ෆුඩ්ස් එහෙම කන එක අඩු කළා.
oats wage kama godak hodai machn. bada bassananam kana eka adu karanna one. rata kana eka witharak oya wage adu karapan. udetai dawaltai kahan. dawal kama adu kalanam habai hodai ubata puluwannam. ethakota sellan karata passe hoda kama welak watenawa agata ekai. nathath awulak na. kala 1hr wath idala nida ganin macho.

Weekdays wala mama gym yanne office gihin awith ban,7.00 to 9.00 pm wenakam sellam karanawa,gedara enakota patta badaginiy,fruits ehema kanawa ban samahara dawas walata.![]()