අරියඤාණ හිමියෙන්ගේ සිංහනාදය ?

Apr 13, 2014
394
17
0

0.jpg

මචංල,

රාජගිරියේ අරියඤාණ හාමුදුරුවෝ , සිවාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ දැඩි ඉල්ලීම උඩ ස්වාමීන්වහන්සේලා පිරිසක් ඉස්සරහ නාරං ගමුවේදි සිංහනාද කලා කියල ආරන්චියක් තියෙනව. උඹල කා ගාව හරි ඒ ඕඩියෝ එක තියෙනවද? :( ඒ ආරන්චිය ගැන දන්න කවුරුත් ඉන්නවද?
:(

bump
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොකක් ? තවත් මොඩයන්ගෙ දත ගලවන වැඩක් ?:shocked:

    මේවා ප්‍රසිද්ද උනාම මේ වගේ බලු කතා අහන්න වෙනවා..
    ඒක ස්වාමින් වහන්සේම කියල තියෙනවා.. අනිත් දේවල් දිහා බලන වපර ඇහෙන් බලන්නේ නැතුව අඩුම තරමෙ බන අහල තේරුම් අරන් එන්න..
    තෙරුවන් සරණයි !!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම ඒ බන download කරගත්තා මචන්. දැන් මේ අහන ගමන්. මුලින් වැරදි අවබෝදයකින් දාපු reply එක ගැන පසුතැවෙනවා. ගොඩක් කාලෙකින් අහපු වටිනා බණක්. ගොඩක් පින් මේක දාපු හැමෝටම... :):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ඒ බන download කරගත්තා මචන්. දැන් මේ අහන ගමන්. මුලින් වැරදි අවබෝදයකින් දාපු reply එක ගැන පසුතැවෙනවා. ගොඩක් කාලෙකින් අහපු වටිනා බණක්. ගොඩක් පින් මේක දාපු හැමෝටම... :):)

    රහත් උනා කියල තමන්ම කියාගන්න චීවරදාරීන් ඉන්න කාලෙක මිනිස්සු ගොඩක් කවුද විශ්වාස කරන්නෙ කාවද නොකරන්නෙ කියල ප්‍රශ්නෙක ඉන්නෙ මචන්... ඒකයි මමත් උඹේ රිප්ලයි එකට මුකුත් නොකියා උඹට තේරුම් ගන්න ඇරියෙ... මේ ස්වාමින්වහන්සේ මාස හතරක් වගේ පොඩි කාලෙකට තමයි ධර්මය දේශනා කරන්න එන්නෙ.ඒකත් මේ අපි ගැන අනුකම්පාවෙන් මචන්.. ඊට පස්සෙ නැවතත් වනගත වෙනවා..
    කොහොම හරි මේ බන අහල පැහැදුණු ඒක ලොකු දෙයක්.. අනිත් බනත් අහන්න.(විශේෂෙන්ම ධර්ම සාකච්චා) බුදු හාමුදුරුවෝ අපිට කියල දුන්න නිවැරදි මාර්ගය මොකද්ද කියල අපිට පෙන්නලා දෙන්නයි මේ උත්සාහය.. නැතුව ස්වාමින් වහන්සේගේ පුද්ගලික රුචි අරුචි කම් වලට වෙනස් වූ (අලුත් වූ) ධර්මයක් මෙතන නැහැ.. දන්නා කියන අය අතරෙත් මේක බෙදා දෙන්න..
    තෙරුවන් සරණයි !!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රහත් උනා කියල තමන්ම කියාගන්න චීවරදාරීන් ඉන්න කාලෙක මිනිස්සු ගොඩක් කවුද විශ්වාස කරන්නෙ කාවද නොකරන්නෙ කියල ප්‍රශ්නෙක ඉන්නෙ මචන්... ඒකයි මමත් උඹේ රිප්ලයි එකට මුකුත් නොකියා උඹට තේරුම් ගන්න ඇරියෙ... මේ ස්වාමින්වහන්සේ මාස හතරක් වගේ පොඩි කාලෙකට තමයි ධර්මය දේශනා කරන්න එන්නෙ.ඒකත් මේ අපි ගැන අනුකම්පාවෙන් මචන්.. ඊට පස්සෙ නැවතත් වනගත වෙනවා..
    කොහොම හරි මේ බන අහල පැහැදුණු ඒක ලොකු දෙයක්.. අනිත් බනත් අහන්න.(විශේෂෙන්ම ධර්ම සාකච්චා) බුදු හාමුදුරුවෝ අපිට කියල දුන්න නිවැරදි මාර්ගය මොකද්ද කියල අපිට පෙන්නලා දෙන්නයි මේ උත්සාහය.. නැතුව ස්වාමින් වහන්සේගේ පුද්ගලික රුචි අරුචි කම් වලට වෙනස් වූ (අලුත් වූ) ධර්මයක් මෙතන නැහැ.. දන්නා කියන අය අතරෙත් මේක බෙදා දෙන්න..
    තෙරුවන් සරණයි !!!

    අම්මටසිරි. අඩෝ ඒක දන්නේ දැනුයි නේ. ඒක තමයි මම බැලුවේ මීට කලින් ඇයි මේ හාමුදුරුවෝ ගැන මම අහල තිබුණේ නැත්තේ කියල. සිංහනාද කරනවා කියල කියන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති මම හිතන්නේ. සිංහනාද කතාව කිව්වම මම හිතුවේ අර විශ්ව ශක්ති හාමුදුරුවෝ වගේ මොකක් හරි මගුලක් කියල. මේ හාමුදුරුවෝ කියන ධර්ම කරුණු ගොඩක් වටිනවා. මම මේ video එක download කරගෙන දැන් මේ අම්මලට අහන්න දාල තියෙන්නේ. මේ ධර්ම දානය දීමෙන් උඹත් ලොකුම පිනක් කර ගත්තේ මචන්. :):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේවා ප්‍රසිද්ද උනාම මේ වගේ බලු කතා අහන්න වෙනවා..
    ඒක ස්වාමින් වහන්සේම කියල තියෙනවා.. අනිත් දේවල් දිහා බලන වපර ඇහෙන් බලන්නේ නැතුව අඩුම තරමෙ බන අහල තේරුම් අරන් එන්න..
    තෙරුවන් සරණයි !!!

    :yes::)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේවා ප්‍රසිද්ද උනාම මේ වගේ බලු කතා අහන්න වෙනවා..
    ඒක ස්වාමින් වහන්සේම කියල තියෙනවා.. අනිත් දේවල් දිහා බලන වපර ඇහෙන් බලන්නේ නැතුව අඩුම තරමෙ බන අහල තේරුම් අරන් එන්න..
    තෙරුවන් සරණයි !!!

    well+done+_1c2f5148f7a427c58003991f8e5dc918.jpg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අම්මටසිරි. අඩෝ ඒක දන්නේ දැනුයි නේ. ඒක තමයි මම බැලුවේ මීට කලින් ඇයි මේ හාමුදුරුවෝ ගැන මම අහල තිබුණේ නැත්තේ කියල. සිංහනාද කරනවා කියල කියන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති මම හිතන්නේ. සිංහනාද කතාව කිව්වම මම හිතුවේ අර විශ්ව ශක්ති හාමුදුරුවෝ වගේ මොකක් හරි මගුලක් කියල. මේ හාමුදුරුවෝ කියන ධර්ම කරුණු ගොඩක් වටිනවා. මම මේ video එක download කරගෙන දැන් මේ අම්මලට අහන්න දාල තියෙන්නේ. මේ ධර්ම දානය දීමෙන් උඹත් ලොකුම පිනක් කර ගත්තේ මචන්. :):):)

    මෙතන මේ සිංහ නාද කතාව ඇති වෙලා තියෙන්නෙ මේ ධර්ම සාකච්චාව මෙහෙයවන පුදගලයා කරපු ප්‍රකාශයක් මත මචන්.. නැතුව ස්වාමින් වහන්සේ කරපු ප්‍රාතිහාරයක් නෙවෙයි.. ඒ හේතුවෙන් මේ ත්‍රෙඩ් එකේ හෙඩින් එක දකින ගොඩක් අය වැරදි කොනෙකින් තමයි එකපාරටම බලන්නෙ ..කොහොමත් අද හොඳ දේ මිනිස්සු අතරට යනවා හොරයි නේ..

    මේක අහන්න.. අහල මේ utube චැනල් එකේ තියෙන අනිත් ධර්ම සාකච්චා ශ්‍රවනය කරන්න.

    තෙරුවන් සරණයි ..!!!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ