හාYou can have any amount of withdrawal will options at the same time

හාYou can have any amount of withdrawal will options at the same time

matanam kapenne 4$ witharaine ban thaama.![]()





hodama wade tamai payonner eken ganna eka bun
mulinma payoneer card ekak hada ganin ita pase us payment service active kara ganin
ita pase malaysian paypal ekak hada ganin lankawe credit card ekak dala eka active kara ganin
ita pase itin withdrawl method eka widihata payoneer card eke us bank account eka deepan
payment eka paypal gannawa ita pase eken payoneer withdraw karanawa
1$ kapene
dawas 2 n card eka load wenawa
mama nam salli gana ohomai sathi deken dekata 400$ withdraw karanwa
jiwat wena hodatama athi mata nam


You can have any amount of withdrawal will options at the same time

මන් ලගදි ගත්තා 1900 වගේ කැපුනා
ලොල් මට පෙන්නේ මු බලලා තියෙන විදිය වැරදි....Skrill වලින් fee 4$ යි..
සල්ලි දාද්දි අතරමැදි charges කියලා up to 20$ කපනවා
බලපන් බැංකුවට ආව ගානයි.. Withdraw කර ගානයි![]()
බැලුවා බන්. හැබැයි මම ගත්තේ පොඩි ගානක්. Rs.6000 ක් විතර.

$50 වගේ නිසා සහනයක් දෙන්න ඇති...60$ එහා ගත්ත අයට නම් සොරිම තමා![]()



$1 නෙවි බන්.. Payapal,USA payment service 1% charge කරනවා
උබ 100$ withdraw කරා නම් 1$ කැපෙනවා![]()