කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16554644 said:
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්


    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

    mokada ban me
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good-night87.gif

    good-night-8.gif

    අදට සමු ගනිමි !!!
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අවවාදයයි
    කොල්ලනේ එළකිරි රහස් කේත වෙනස් කර ගනිල්ලා,
    මොකෙක් හරි මගේ එකට ගේමක් දෙන්න හදලා තියනවා අප්‍රියෙල් 12 වෙනිදා...:oo:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16556280 said:
    කව්ද මට රෙප් දුන්න එකා. අහුවෙන්න එපා රන්දිකගෙ කකුල පල්ලහට ගියා උඹ නිසා :angry:

    රන්දික kiwe mata nemei ne?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16556333 said:
    උඹෙන් රෙප් ඕනෙත් නෑ. උඹ මොකෙද්ද කියහන්කො :P:rofl:

    hitapiya elaga para ubata - rep denawamai mulu lokema bala bala inna :growl::growl::growl::rofl::rofl::rofl::rofl: