ආචාර්ය දිලන්ත විතානගේ-BBS

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
එහෙම නෑ .....කතෝලික කියන කොටස උබ වැරදියට තේරුම් අරන් ඉන්නේ ....:(

රෝමානු කතෝලිකයෝ සල්ලි දීලා මිනිස්සු ආගමට ගන්නේ නෑ .....ඒ මචන් ඔය ඔය එක එක සබා වල උන්:frown:
me ponna**yata oka terenne na..kaiwaruwanam hamadema dannawa wage..
 
nikidw

Member
Apr 16, 2014
749
67

May be your not in this world soma hamuduruwo katha kare me wage agam walata harawaganna godak christiyan agam me rate tiyanwa. even i know someone whos personaly do that type of thing they are workig for NGO these people convert sinhala Buddhist , Tamil hindu for showing their money. I know most of christian people are agree with this :rolleyes: even in this same site there so many who against Buddhism who dont like to agree say this is sinhla Buddhist county they have so many comments.
including you :rolleyes:
If im am wrong you will not angry for this post we can see it from your next reply in thread. :)
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    May be your not in this world soma hamuduruwo katha kare me wage agam walata harawaganna godak christiyan agam me rate tiyanwa. even i know someone whos personaly do that type of thing they are workig for NGO these people convert sinhala Buddhist , Tamil hindu for showing their money. I know most of christian people are agree with this
    :no::no:
    ආයෙත් කියන්න තියෙන්නේ උබල ඔක්කොම පටල ගෙන ඉන්නේ .....ඔය එක එක පෙන්තකොස්ත සබැ වල උන් ...
    උන් රෝමානු කතෝලිකයන්ටත් ප්‍රස්නයක් ...

    රෝමානු කතෝලිකයෝ කවදාවත් බුදු දහමට තර්ජනයක් වෙයි කියල මම නම් හිතන් නෑ ....

    මැල්කම් හිමි තුමත් උත්සාහ කරන්නේ කතෝලිකයෝ රැක ගන්න , ඔවුන්ගේ ගුණාත්මක බාවය රැක ගන්න ....නැත්නම් හිටු කියලා ළමයි 5...6 හදන්න නෙමේ ....... කතෝලිකයෝ ඔහොම වියාප්ත වෙනවා නම් ඒක රැක ගන්න දෙයක් නෑනේ ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දිලන්ත සර් යටතේ මමත් ඉගෙන ගත්ත..නියම මනුස්සයෙක් කිසිම ආගමකට්ට වෙනස්ව සලකන්නේ නැ...
    මේ මනුස්සයා මටතේ උගන්නන පන්තියක හිටියනං මේ මනුස්සයා කව්ද කියලා දන්නවා..
    අපි එක්ක මැලේසියන් උන් හිටියා තනික්‍රම මුස්ලිම් උන්..
    උන්ට කිසිම වෙනසක් කරේ නැ..

    නියම මනුස්සය..උගන්නන දේත් හොදටම තෙරෙනේවා..
    නියමම විදියට ජිවත් වෙන්න පුළුවන් තරඟ ජොබ් එකක් කරගෙන මාසෙට ලක්ෂ 4,5 හොයන්න පුළුවන් තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක්..

    තියෙන ජාත්‍යාලය නිසය් මෙහෙම වැඩක් කරන්නේ..
    එකටත් අකුල් හෙලන සිංහල උන් ඉන්නවනේ යකෝ..

    ලජ්ජය් කියන්නත්..
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    :no::no:
    ආයෙත් කියන්න තියෙන්නේ උබල ඔක්කොම පටල ගෙන ඉන්නේ .....ඔය එක එක පෙන්තකොස්ත සබැ වල උන් ...
    උන් රෝමානු කතෝලිකයන්ටත් ප්‍රස්නයක් ...

    රෝමානු කතෝලිකයෝ කවදාවත් බුදු දහමට තර්ජනයක් වෙයි කියල මම නම් හිතන් නෑ ....

    මැල්කම් හිමි තුමත් උත්සාහ කරන්නේ කතෝලිකයෝ රැක ගන්න , ඔවුන්ගේ ගුණාත්මක බාවය රැක ගන්න ....නැත්නම් හිටු කියලා ළමයි 5...6 හදන්න නෙමේ ....... කතෝලිකයෝ ඔහොම වියාප්ත වෙනවා නම් ඒක රැක ගන්න දෙයක් නෑනේ ...
    Christian mean Non RC dont you understand that
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,465
    113
    මට නම් බොදු බල සේනාව කියන්නෙ තවත් එක අන්තවාදී ආගමික කන්ඩායමක් විතරයි. හම්බ් අන්තවාදයෙයි , බොදු බල සේනාවෙයි ලොකු වෙනසක් නෑ.
    නමුත් ඔවුන් චීවරය දරාගෙන පෙලක් අවස්ථාවල හැසිරුන විදිහ නන් බුද්ධාගමට ලොකු කැලලක්.
    ජාත්්යන්තරය ඉදිරියේ ඒ සිද්දි වලින් මුස්ලිම් අන්තවාදය විශාල වාසියක් අත්කර ගත්තා.

    බොබසේ හලාල් විරෝදයත් පුස්සක් උනා නෙ. සෝඩ බෝතලේ කැඩුව වගේ තමා.

    සිංහල භාශා ප්‍රබෝදයක් අපි ඇති කරන්න ඕනෙ. ජාතීන් අතර ගැටුමක් නෙමෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තොත්ත බබා;16552945 said:

    :yes::yes::yes::yes::yes::yes:

    sirawatama ko ban ara HALAL warjanaya.....!

    Habayi meka pita ekekge gamak nan.. kiyanna thiyenne un supiriyatama game denawa kiyalayi! :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හලාල් කේස් එකද?

    ආ ඒක මැල්කම් රංජිත් පියතුමා බලාගන්නම් කිව්වා. ඒක විසදලා සිංහලයගේ ප්‍රශ්න විසදලා තව අව්රුදු 2500 සිංහලයට මේ රටේ යහතින් ඉන්න හදල දෙනවා කිව්ව.මේ ටිකේ සදකඩ පහනට ඔටුවා දාලා අලුත් ඩිසයින් එකක් කරනවලු, ඒ ටික ඉවර උනාම මේ ගැන බලනව කිව්ව. අපිට කලබල වෙන්න එපා කිව්වා
    :dull::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොත්ත බබා;16552945 said:
    මට නම් බොදු බල සේනාව කියන්නෙ තවත් එක අන්තවාදී ආගමික කන්ඩායමක් විතරයි. හම්බ් අන්තවාදයෙයි , බොදු බල සේනාවෙයි ලොකු වෙනසක් නෑ.
    නමුත් ඔවුන් චීවරය දරාගෙන පෙලක් අවස්ථාවල හැසිරුන විදිහ නන් බුද්ධාගමට ලොකු කැලලක්.
    ජාත්්යන්තරය ඉදිරියේ ඒ සිද්දි වලින් මුස්ලිම් අන්තවාදය විශාල වාසියක් අත්කර ගත්තා.

    බොබසේ හලාල් විරෝදයත් පුස්සක් උනා නෙ. සෝඩ බෝතලේ කැඩුව වගේ තමා.

    සිංහල භාශා ප්‍රබෝදයක් අපි ඇති කරන්න ඕනෙ. ජාතීන් අතර ගැටුමක් නෙමෙයි.

    සිංහල භශා ප්‍රබොධය ඇති කොරන්න කලින්, භෂාව හරියට ලියන්න ඉගෙන ගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දිලන්ත සර් යටතේ මමත් ඉගෙන ගත්ත..නියම මනුස්සයෙක් කිසිම ආගමකට්ට වෙනස්ව සලකන්නේ නැ...
    මේ මනුස්සයා මටතේ උගන්නන පන්තියක හිටියනං මේ මනුස්සයා කව්ද කියලා දන්නවා..
    අපි එක්ක මැලේසියන් උන් හිටියා තනික්‍රම මුස්ලිම් උන්..
    උන්ට කිසිම වෙනසක් කරේ නැ..

    නියම මනුස්සය..උගන්නන දේත් හොදටම තෙරෙනේවා..
    නියමම විදියට ජිවත් වෙන්න පුළුවන් තරඟ ජොබ් එකක් කරගෙන මාසෙට ලක්ෂ 4,5 හොයන්න පුළුවන් තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක්..

    තියෙන ජාත්‍යාලය නිසය් මෙහෙම වැඩක් කරන්නේ..
    එකටත් අකුල් හෙලන සිංහල උන් ඉන්නවනේ යකෝ..

    ලජ්ජය් කියන්නත්..

    මේ දවසම ඔන්ලයින් ලැගගෙන ඉන්න පාං කාලක් ගන්න සල්ලි හොයාගන්න ජොබ් එකක් කරන්න අද්‍යාපනයක් නැති සක්කිලි එනව එහෙව් මිනිස්සු ගැන කතාකරන්න
     
    aruna47

    Well-known member
  • එහෙම නෑ .....කතෝලික කියන කොටස උබ වැරදියට තේරුම් අරන් ඉන්නේ ....:(

    රෝමානු කතෝලිකයෝ සල්ලි දීලා මිනිස්සු ආගමට ගන්නේ නෑ .....ඒ මචන් ඔය ඔය එක එක සබා වල උන්:frown:

    කතෝලික සමහරක් උන් අවුලක් නැහැ. එත් අර රංජිත් මැල්කම් වගේ හොර පාදිලියන්ට පුක දෙන උන් ඉන්නවා නේ බන්. ජේසුගේ ප්‍රශ්නයක් නැහැ එත් අල්ලාහ්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අල්ලාහ් කවලම් අවලම්
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    රත්තරං;16555039 said:
    හලාල් කේස් එකද?

    ආ ඒක මැල්කම් රංජිත් පියතුමා බලාගන්නම් කිව්වා. ඒක විසදලා සිංහලයගේ ප්‍රශ්න විසදලා තව අව්රුදු 2500 සිංහලයට මේ රටේ යහතින් ඉන්න හදල දෙනවා කිව්ව.මේ ටිකේ සදකඩ පහනට ඔටුවා දාලා අලුත් ඩිසයින් එකක් කරනවලු, ඒ ටික ඉවර උනාම මේ ගැන බලනව කිව්ව. අපිට කලබල වෙන්න එපා කිව්වා
    :dull::dull:
    :rofl::rofl::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දිලන්ත සර් යටතේ මමත් ඉගෙන ගත්ත..නියම මනුස්සයෙක් කිසිම ආගමකට්ට වෙනස්ව සලකන්නේ නැ...
    මේ මනුස්සයා මටතේ උගන්නන පන්තියක හිටියනං මේ මනුස්සයා කව්ද කියලා දන්නවා..
    අපි එක්ක මැලේසියන් උන් හිටියා තනික්‍රම මුස්ලිම් උන්..
    උන්ට කිසිම වෙනසක් කරේ නැ..

    නියම මනුස්සය..උගන්නන දේත් හොදටම තෙරෙනේවා..
    නියමම විදියට ජිවත් වෙන්න පුළුවන් තරඟ ජොබ් එකක් කරගෙන මාසෙට ලක්ෂ 4,5 හොයන්න පුළුවන් තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක්..

    තියෙන ජාත්‍යාලය නිසය් මෙහෙම වැඩක් කරන්නේ..
    එකටත් අකුල් හෙලන සිංහල උන් ඉන්නවනේ යකෝ..

    ලජ්ජය් කියන්නත්..
    ඒ වගේ උන්ට පු* දෙන උන් නම් ඕන තරම් මේ වගේ මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සු ගැන හරි හැටි දන්න එකෙක්වත් හොයාගන්න නෑ.ඇඬෙනව නේ:growl:
    මොනව කරන්නද බං u/g PhD කාරයෙක් රොකට් ඇරපු රටක ඉඳන් නෙ අපි මේව කියන්නෙ:(
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,465
    113
    රත්තරං;16555039 said:
    හලාල් කේස් එකද?

    ආ ඒක මැල්කම් රංජිත් පියතුමා බලාගන්නම් කිව්වා. ඒක විසදලා සිංහලයගේ ප්‍රශ්න විසදලා තව අව්රුදු 2500 සිංහලයට මේ රටේ යහතින් ඉන්න හදල දෙනවා කිව්ව.මේ ටිකේ සදකඩ පහනට ඔටුවා දාලා අලුත් ඩිසයින් එකක් කරනවලු, ඒ ටික ඉවර උනාම මේ ගැන බලනව කිව්ව. අපිට කලබල වෙන්න එපා කිව්වා
    :dull::dull:

    මැල්කම් රංජිත් පියතුමා කරන හැම දේම මමත් අනුමත කරන්නෙ නෑ. තේවත්තෙ පල්ලියෙ කරපු මූර්ති වලින් වුනේ බෞද්ධ පිරිස් වල අප්‍රසාදයක් කතෝලිකයන් ගැන ඇති වීම පමනයි. ඒ ඇර එම කැටයම් වලින් තේවත්ත පල්ලි එන බැතිමතුන්ට අමතර මොකුත් ලැබුනේ නෑ. අති බහුතරය ඕව බලන්නෙත් නෑ. වැරදි දේ වැරදිමයි සහෝදරය,

    නොතිබුන ඉතිහාසයක් ලියන්න ඕන නෑ. ලංකාවෙ කතෝළිකයන්ට අනන්්ය වුන සාරවත් සංස්කෘතික, සාහිත්්ය වටිනාකම් රැසක් තියෙනව. අපි ඒව රැකගෙන දියුනු කරගන්නයි ඕනෙ,

    නමුත් මුස්ලිම් ප්‍රජාව වගේ අමුඅමුවේ අරාබි සංස්කෘතිය ලංකාවට ගෙන ඒමට වඩා, ලාංකික අනන්්යතාවයක් සහිතව කතෝළික සභාව ගමනක් යන්න උත්සහ කරනව නන් ඒක හොඳ දෙයක් විදිහටයි මම දකින්නෙ. උදාහරනයක් විදිහට, ළමා සාරිය, ජාතික ඇඳුම ඉරිද දහම්පාසලට අඳින එක , පල්ලියේ පෙරහැරකට සේසතක් පාවිච්චි කරන එක , ලමාසාරිය ඇඳපු ගැහැනු දරුවෙක් පියතුමෙකුට වඳින එක , නත්තලට තොරණක් හදන එක වගේ මෑතකාලීනව අන්තවාදී බෞද්ද කොටස් විසින් ලොකු ප්‍රචාර ලබාදුන් අංග වලින්, සිංහල බෞද්දායාටවත් , ලංකාවෙ ඉතිහාසයටවත් සිද්දවෙන හානියක් මම දකින්නෙ නෑ.

    සංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. පෝශනය කලහැකි දෙයක්.

    මම බොබසේ දකින්නෙ එක හොඳ දේ ටිකක් කරල, ශාසනයට හානිකර දේත් කරන අන්තවාදී සංවිදානයක් විදිහට. ශේෂය හානියයි.