තවත් නොදැක්කා වගේ ඉන්නවද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තවත් නොදැක්කා වගේ ඉන්නවද?

    10175995_771294092890476_3804491236281489723_n.jpg


    10171910_771294122890473_4543278353059284953_n.jpg


    1620890_771294176223801_2726415009579694332_n.jpg


    10175995_771294092890476_3804491236281489723_n.jpg


    මේකට වගකිය යුත්තේ කවුරුන්ද?
    කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
    පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
    "මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය."
    දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ


    මම අද දැක්ක මේ සීන් එක, හැබැයි මේ මිනිහව නම් දැක්කේ නෑ
    හෙනගහන්න ඕන මුන්ට :angry::angry::angry:
     
    • Like
    Reactions: white lion

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ උටම ගලකින් ගහගෙන බන් අහිංසක පොලිසියta වරදට පටලවන්න :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    paraval vahagena strike karana ape rate kalakanni tamai itin.pinata igana genath paduwe inna bari hati.

    ඉගෙන ගත්ත උන්නම් දුක නෑ බං...:no:
    මේ මේ ලොකේ අකුරක් දන් නැති රජාට කඩේ ගිය බත් ගොට්ටෝ ටිකක්...පෝස්ටර් අලවලා අනිත් උන්ගේ අඩු කඩලා දෑත් ශක්තිමත් කරපු සෙට් එකක්...දැන් පුක ගිනි අරන් වගේ උද්ශෝශන කරන්නේ...
    :rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙතනට පොලිසියෙන් ඇවිත් ඉන්නේ කවුරු හරි දැන්වුවද දන්නේ නැ එන්න කියලා..:(