වටරැකව ඉල්ලා බදුර්දීන් අමාත්යන්ශය වටලයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වටරැකව ඉල්ලා බදුර්දීන් අමාත්යන්ශය වටලයි

බොදු බලය බදියුදීන්ගේ අමාත්‍යාංශය වටලයි

පූජ්‍ය වටරැක විජිත හිමියන්ව සොයා බොදු බල සේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ - කොල්ලූපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අද (23) පෙරවරුවේ වටලනු ලැබුවා. ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් අමාත්‍යාංශය තුළ රැඳී සිටින බවට ලද තොරතුරු අනුව මෙලෙස අමාත්‍යාංශ පරිශ‍්‍රයට බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් ඇතුළු වී තිබෙනවා. අමාත්‍යාංශ නිලධාරීන් සහ බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් අතර මේ පිළිබඳව සාකච්ඡුාවක්ද පැවති බවයි බොදුබල සේනා සංවිධානය පවසන්නේ.

http://www.hirunews.lk/sinhala/81811
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හම්බ ගුබ්බෑයම් වල ලගින.. අරාබියේ ඩිනාර් වලට රෑවටුන සිවුර දාගත්ත මොහොමඩ් වටරෑක. ප්‍රසිද්දියේම ඕකගේ සිවුර ගලවන්න ඕන.
 
AMAL2012

Member
Mar 18, 2012
159
29
0
හම්බ ගුබ්බෑයම් වල ලගින.. අරාබියේ ඩිනාර් වලට රෑවටුන සිවුර දාගත්ත මොහොමඩ් වටරෑක. ප්‍රසිද්දියේම ඕකගේ සිවුර ගලවන්න ඕන.

උබම නෙද උදෙ ත්‍රෙඩ් එකක් දලා තිබුනෙ අර පංචය කොටපු ගැනිව රටින් එලවපු එක වැරදි කියලා:lol::lol:
ඔය සාදු සිංහල ජාතියට විරුද්ද උනා කියලා සිවුර ඇදන් ඉන්නකම් ඔහොම කතා කරන්න එපා
එයාත් සිවුර දා ගත්ත දේශපාලකයෙක් විතරයි :dull:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
උබම නෙද උදෙ ත්‍රෙඩ් එකක් දලා තිබුනෙ අර පංචය කොටපු ගැනිව රටින් එලවපු එක වැරදි කියලා:lol::lol:
ඔය සාදු සිංහල ජාතියට විරුද්ද උනා කියලා සිවුර ඇදන් ඉන්නකම් ඔහොම කතා කරන්න එපා
එයාත් සිවුර දා ගත්ත දේශපාලකයෙක් විතරයි :dull:
Siwura thiyena hinda thamayi pora berila inne thamata.. monawa unath siwurak dagaththu ekekta gahanna tharam sinhalaya pahath wela na thama..
 
powerlogic077

Member
Nov 26, 2012
436
21
0
Confluence_-_River_Hooghly_and_River_Saraswati_-_Tribeni_-_Hooghly_-_2013-05-19_7723_to_7728_Combined.JPG