Sony Xperia Acro HD SO-03D unlock

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot]Sony Xperia Acro HD SO-03D unlock[/FONT]


    Xperia-Acro-HD-SO-03D-phone.jpg

    [FONT=&quot]මචන්, මට මේ [/FONT][FONT=&quot]phone[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]unlock[/FONT][FONT=&quot] කරගන්න උදව් කරපල්ලාකෝ...[/FONT]
    [FONT=&quot]මේකට සිමි [/FONT][FONT=&quot]SIM[/FONT][FONT=&quot]එක දාලා [/FONT][FONT=&quot]ON[/FONT][FONT=&quot] කරනකොට [/FONT][FONT=&quot]PIN code[/FONT][FONT=&quot] එකක් ඉල්ලනවා.....[/FONT]
    [FONT=&quot]මේක [/FONT][FONT=&quot]unlock[/FONT][FONT=&quot] කර ගන්න [/FONT][FONT=&quot]tool[/FONT][FONT=&quot] එක තියෙනකෙනෙක් [/FONT][FONT=&quot]PIN code[/FONT][FONT=&quot] එක අරන් දෙනවද?[/FONT]
    [FONT=&quot]පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න, [/FONT][FONT=&quot]IMIE [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]p.m.[/FONT][FONT=&quot] කරන්නම්...

    [/FONT]

    මේ වගේ නොමිලේ කෝඩ් එක දෙන සයිට් නැද්ද බන් ?


    [FONT=&quot]අඩුමගානේ බම්පියක් වත් දාගෙන යන්න හැමෝම.....
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඊබේ එකෙන් කෝඩ් එක ගනින්. හරියට රටයි නෙට්වර්ක් එකයි දියන්. නැත්නම් ෂොප් එකකට දියන්. ඕකට නොමිලේ නම් කෝඩ් ගන්න බෑ දැනට. එකට අවරුදු 5 ක් 6ක් ඉන්න වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: hichchi malli

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මචන් ඊබේ එකෙන් කෝඩ් එක ගනින්. හරියට රටයි නෙට්වර්ක් එකයි දියන්. නැත්නම් ෂොප් එකකට දියන්. ඕකට නොමිලේ නම් කෝඩ් ගන්න බෑ දැනට. එකට අවරුදු 5 ක් 6ක් ඉන්න වෙයි.

    :(:(
    shop ekakta yana eka hondai wage...