Sony Xperia T Unlock Help :(

Sony එකක් ගත්තා බන්. අද ආවේ.:) ආපු ගමන් එලට වැඩ. මන්
මැෂින් එකට ගැහුවා Sony PC Companion install කරන්නද ඇහුවා.
හා කිව්වා. update කරන්නද ඇහුවා. එකටත් හා කිව්වා.:sorry::sorry: මෙන්න ඇවිත් බලනකොට ෆෝන් එක update වෙලා 4.1 ඉදලා 4.3
වලට. :eek::eek: phone එක on කරනකොට
SIM network unlock PIN කියල pin එකක් ඉල්ලනවා. :no:
Network lock නේද බන් මේ. :baffled::baffled:
කොහොම මේ ලොක් එක කඩන්නේ. හෙල්ප් මී.. :(:(:(

ke874j.jpg


 

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    සාහෝ මොකක්ද SIM 1ක?? Dialog වල pin no 1ක නම් 531531
    මේකද දන්නෙ නැ ඔය ඉල්ලන්නේ දීල බලන්න, හැබැයි 3න් පාරකට වලා වරද්දන්නනම් එපා ඉටපස්සේ puk no1ක ඉල්ලනවා එක ගන්නන් dialog company cl කරන්න වෙනවා
    හැබැයි මේ ඔක්කොම වෙන්නේ sim 1ක lock වෙලා නම් විතරයි හොදේ....
     
    සාහෝ මොකක්ද SIM 1ක?? Dialog වල pin no 1ක නම් 531531
    මේකද දන්නෙ නැ ඔය ඉල්ලන්නේ දීල බලන්න, හැබැයි 3න් පාරකට වලා වරද්දන්නනම් එපා ඉටපස්සේ puk no1ක ඉල්ලනවා එක ගන්නන් dialog company cl කරන්න වෙනවා
    හැබැයි මේ ඔක්කොම වෙන්නේ sim 1ක lock වෙලා නම් විතරයි හොදේ....
    Network lock i think machan. :eek:
    PUK1/PUK2 eka mage laga thiyenawa. eth bayayi.
    3 chances left nisa. :sorry::sorry:
    sellerwa contact karalama balanawa. :oo:
    china holiday lu bn. aye seller enne 8 wenida :(

     
    Unlock කරගත්තා බන්. :D :D
    seller ව contact කරා හරිගියේ නැහැ.:frown: customer care එකෙන් අහලා seller ව
    contact කර. පොර කිව්වා පොන් එක එවන්න හදලා දෙන්නම් කියලා.:angry::angry:
    මන් කිව්වා ඒක කරන්න බැහැ කියලා.:no: පස්සේ sony customer care කතා
    කරලා lock වෙලා තියෙන්නේ මොන network එකටද ඇහුවා. :baffled: උන් හරි
    කතාවක් කිව්වෙත් නැහැ. බැරිම තැන ebay බැලුවා paid unlock service. :dull:
    3$ වලට හම්බවුනා එකක්, එවෙලේම කෝඩ් එකත් එව්වා. දැන් හරි .;);)

    තැන්ක්ස් උදව් කරපු හැමෝටම. :yes:

     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,523
    900
    113
    Mawanella Town
    oka 4ne japan gennapu akak da ??? mage SOL25 kiyala 4ne tiyenawa oya kiwwa SIM network unlock PIN kiyala mage 4ne enna na lankawe sim dammahama mokkada karanna ona help me Replay soon :dull: