EMINEM ගැන ඔබ නොදත් අතීතය
9 ශ්‍රේණියේදී ඔහු තෙවරක් විභාගය අසමත් විය
.
ඔහුගේ මව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටියේය. නමුත් කිසි විටකත් ඔහුට කරදර නොකලේය.
.
කුඩා කාලයේදී ඉතාමත් කෙට්ටු සිරුරක් හිමි ඔහු පාසල තුල සිටි සිසුන් අතරින් ඉතාමත් දුර්වල සිසුවෙකි.
.
මොහු පාසලේ වැසිකිලියේදී හා ලොකර් කාමරයේදී නිතරම ගුටි පූජාවට ලක් විය.
.
ඔහු 1990 දී පලමු දික්කසාදය සිදු කරන ලදී.
.
දික්කසාද වූ කාන්තාව සමඟ නැවත විවාහ වූ අතර එම වසරේදීම නැවත වරක් දික්කසාද විය.
.
කලක් දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වී සිටියේය
.
තෙවරක් දිවි නාසා ගැනීමට තැත් කල අතර ඒ සෑම අවස්ථාවලදීම වෛද්‍යවරු ඔහුව බේරා ගත්තේය.
.
පසුව ඔහු මත්ද්‍රව්‍ය භාවිතය අත්හැර නැවත වරක් ගීත ගායනයට යොමු විය..!!
අද ENINEM කියන්නේ ලෝක ප්‍රසිද්ධ Rap ගායකයෙකි. ඔහු මේ වන විට ග්‍රැමී සම්මාන 13ක් සහා මිලියන 80 කට අධික Facebook Fan Base එකක හිමි කරුවෙකි
.කිසි විටකත් උත්සහය අත් නොහරින්න





my Dream


