DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    EMINEM ගැන ඔබ නොදත් අතීතය​


    eminem-slim-shady-hqlines-syaings-quotes-Favim.com-556517.jpg


    9 ශ්‍රේණියේදී ඔහු තෙවරක් විභාගය අසමත් විය
    .
    ඔහුගේ මව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී සිටියේය. නමුත් කිසි විටකත් ඔහුට කරදර නොකලේය.
    .
    කුඩා කාලයේදී ඉතාමත් කෙට්ටු සිරුරක් හිමි ඔහු පාසල තුල සිටි සිසුන් අතරින් ඉතාමත් දුර්වල සිසුවෙකි.
    .
    මොහු පාසලේ වැසිකිලියේදී හා ලොකර් කාමරයේදී නිතරම ගුටි පූජාවට ලක් විය.
    .
    ඔහු 1990 දී පලමු දික්කසාදය සිදු කරන ලදී.
    .
    දික්කසාද වූ කාන්තාව සමඟ නැවත විවාහ වූ අතර එම වසරේදීම නැවත වරක් දික්කසාද විය.
    .
    කලක් දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වී සිටියේය
    .
    තෙවරක් දිවි නාසා ගැනීමට තැත් කල අතර ඒ සෑම අවස්ථාවලදීම වෛද්‍යවරු ඔහුව බේරා ගත්තේය.
    .
    පසුව ඔහු මත්ද්‍රව්‍ය භාවිතය අත්හැර නැවත වරක් ගීත ගායනයට යොමු විය..!!



    අද ENINEM කියන්නේ ලෝක ප්‍රසිද්ධ Rap ගායකයෙකි. ඔහු මේ වන විට ග්‍රැමී සම්මාන 13ක් සහා මිලියන 80 කට අධික Facebook Fan Base එකක හිමි කරුවෙකි​
    .

    කිසි විටකත් උත්සහය අත් නොහරින්න
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,664
    113
    34
    Hell

    අද ENINEM කියන්නේ ලෝක ප්‍රසිද්ධ Rap ගායකයෙකි. ඔහු මේ වන විට ග්‍රැමී සම්මාන 13ක් සහා මිලියන 80 කට අධික Facebook Fan Base එකක හිමි කරුවෙකි.

    පොර හැම වෙලේම RAp කරන්නේ ඇත්ත දේවල් ගැන.. #Respect :rolleyes:
    මම අනිවා කවදා හරි Live show 1කක් බලන්ඩ යනවා :P my Dream

    My Collection :lol::lol::lol: All mine :rolleyes:
    Eminem (1996) - Infinite
    Eminem (1999) - The Slim Shady LP (Special Edition)
    The Freestyle Show [1997]
    Fuckin Crazy [2000]
    Off The Wall [2000]
    Straight From The Lab EP
    Eminem (2000) - The Marshall Mathers LP (Special Edition)
    Eminem (2003) - The Eminem Show
    Eminem (2004) - Encore (Shady's Collector's Edition)
    Eminem (2009) - Relapse
    Eminem (2010) - Recovery
    Eminem (2013) - The Marshall Mathers LP 2
    (2005)Curtain Call- The Hits (Deluxe Edition)
    (2006) - Presents- The Re-Up
    (2002) - 8 Mile Soundtrack
    Eminem (1998) - The Slim Shady EP
    Eminem (2009) - Relapse-Refill + Bonus
    Eminem (2011) - Bad Meets Evil - Hell The Sequel (Deluxe Edition)
    Eminem (2011) - Straight From The Vault- EP (Mixtape) (Deluxe Edition
    Eminem (2005) - Clinton Sparks & Eminem - Anger Management 3
    Eminem (2005) & Friends - Game Over Session
    Eminem (2008) & Elton John - Eminelton @ 256
    Eminem (2010) & Jay Z - Renegades
    Eminem (2010) & Linkin Park - Dreams On Shady Park
    Eminem (2001) - Rap Attack
    Eminem (2003) - Don`t Call Me Marshall
    Eminem (2003) - Straight From The Lab @192
    Eminem (2009) - The Man Not The Myth (Mixtape)
    Eminem (2009) - The Recovery
    Eminem (2010) - Remission (Mixtape)
    Eminem (2010) - A Beautiful Mind (Mixtape)
    Eminem (2010) - All Eyes On Me (Mixtape)
    Eminem (2010) - Americas Nightmare (Mixtape)
    Eminem (2010) - Back In The Studio (Mixtape)
    Eminem (2010) - I Am Marshal (Mixtape)
    Eminem (2010) - Nightmare On Em Street (Mixtape)
    Eminem (2010) - Recovery (Mixtape)
    Eminem (2010) - The Shady Project (Mixtape)
    Eminem (2010) - The Shady Situation (Mixtape)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Eminem hodai, bt Sorry mama song eken epa una

    e moko.u bokkenma uge amma gana aththa kiwwa nisada?thamange amma thaththa waradi nam eken lamayinta asadaranatak wenawanam ewa hangagena inne nathuwa ohoma song ekakin hari kiyana eka hodai.thawa me loke ona tharam oya wage ammala athi.lankaweth inne onatharam.ipadunata passe pareth dala yana jara ganu.:angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ara meke inna scurvy yatath thiyenne ohoma rap songs tikak karanna.i'm sorry kusuma kiyala..:lol::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවට ඇවිත් ශෝ එකක් කරන දවසට කීයක් හරි කමක් නෑ බන් මම බලන්න යනවාමයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,664
    113
    34
    Hell
    ලන්කාවට ඇවිත් ශෝ එකක් කරන දවසට කීයක් හරි කමක් නෑ බන් මම බලන්න යනවාමයි.

    :oo:
    පොර කොච්චර Fans හිටියත් show කරන්ඩ එන් නෑ...
    අඩුම ගානේ UsA වලකරන්නෙත් 1 live show 1කයි මුළු අවුරුදටම.. last year live ප්‍රෝග්‍රෑම් 1කට ඇවිත් කතා නොකර හිටියා කියහන්කෝ :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,664
    113
    34
    Hell
    "Lose Yourself" from the film "8 Mile" at the 75th Annual Academy Awards® in 2003.



    පොර Oscar 1ක ගන්ඩ යන්නේ නෑ .