Amazingly Vivid Dino Illustrations Reveal a Brutal Prehistoric World
ඒ කාලේ මේ වගේ තියෙන්න ඇති නේ

ඒ කාලේ මේ වගේ තියෙන්න ඇති නේ


Encounter between the giant shark Carcharocles and a medium-sized proboscidean, Platybelodon.
මේ මෝරගේ කටේ විශ්කම්භය අඩි 11ක් ලු


A young Kryptops disturbed from its drinking by the commotion caused by a Suchomimus plucking a young Sarcosuchus from its river habitat.
මේ කටින් අල්ලන් ඉන්නේ කිබුලෙක් නෙමේ, උන්ගේම පැටියෙක්ලු
Utahraptor over a range of ontogenetic stages and Hippodraco
මේ නම් වලියක්, කිට්රේශියස් යුගයේ ගොඩක් ෆොසිල හැදිල තියෙන්නේ මේ වගේ ගොඩ දෙනෙක් එකතු වෙලා යන වලි වලින්ලු.


A lone Dimetrodon ready to begin sunning itself on an early morning.
මේක පර්මියන් යුගයේ එකක්
A pair of Lythronax argestes moves in to investigate the stranded carcass of a large Squalicoraxshark, which is already being picked at by a pair of enantiornithine birds.
මේ Laramidia වල බීච් එකක් කිටේශියස් යුගයේ
This image features the bizarre sight of Meganeuropsis carrying Hylonomus, and Eryops leaping after them.
මේ වද වෙලා ගියා කියල සැලකෙන යෝධ බත්කූරා විශේෂයක්. මුන්ගෙන් එකෙක් මනුස්සයෙක්ගේ අතකටත් වඩා ලොකුයි ලු.
අනිත් සතා නම් වතුරේ ඉන්න තලගොයෙක් වගේ එකෙක්.


Extremely long-necked plesiosaur, Albertonectes, hunting fish in the Bearpaw Sea.
කොහොමද මුගේ බෙල්ලේ දිග. වැඩුනු සතෙක්ගේ සයිස් එක මේකෙන් හිතාගන්නකෝ
A group of the synapsid Dicynodon warily eying the early archosaur Archosaurus as it snaps up a breaching Saurichthys, while a Chroniosuchus hangs out in the stream shallows.
මෙතන නම් සත්තු ජාති බර ගානක් ඉන්නව, ඒ උනාට මේ එක්කෙනෙක්වත් දැන් දකින්න නැහැ

Specimen of the troodontid Mei long, a name which in Chinese means “sleeping dragon.”
මෙතන සතෙක් ඉන්නව පේනවද මන්ද. මේක නම් abstract illustration එකක්, ඇත්තට මෙහෙම සතෙක් ගැන සාක්ශි නැහැ ලු.
A dome-headed dinosaur, Acrotholus, exiting a stand of giant Gunnera leaves and coming across a Neurankylus turtle soaking in a footprint of a hadrosaur that had passed by earlier.
මේ ඩයිනෝසෝර් මීට කලින් ඉබ්බෙක් දැකල නැහැලු.

වැදගත් උනා නම් comment එකක් දාගෙන යන්න
Thanks
Thanks

Last edited:
