web developer needed for couple jobs (urgent)
මචන් මට jobs දෙක තුනක් සෙට් වෙලා තියෙනවා . කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න .
requirement එක එවන්නම් . ගන්න ගානයි , කාලයයි මට කියපන් .
required experience
Bootstrap
wordpress
css
jquery/javascript
codeigniter framework
html
MySQL
PHP
etc..

Last edited:

man meeka fb share karannada ? mage fb eke innawa 500ta site hadala dena sonnayek uta ridenna 