web developer needed for couple of $100 jobs (urgent)

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    web developer needed for couple jobs (urgent)

    මචන් මට jobs දෙක තුනක් සෙට් වෙලා තියෙනවා . කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න .

    requirement එක එවන්නම් . ගන්න ගානයි , කාලයයි මට කියපන් .

    required experience

    Bootstrap
    wordpress
    css
    jquery/javascript
    codeigniter framework
    html
    MySQL
    PHP
    etc..
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    නොදකින් බන් php framework එකක් යූස් කරල කස්ටම් ඔය වගේ සයිට් එකක් ගහන් අඩුම තරමින් $1500ක් වත් ගෙවන්න ඕන. යකෝ මම wordpress theme එකක් install කරත් $150+ ගන්නව. :lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    සිරාවට බන්.හැමතැනම එක එකා රු 5000ට සයිට් හදන්ඩ පටන් අරන්. මුන් හිඟන්නොද බන්?:angry:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    නොදකින් බන් php framework එකක් යූස් කරල කස්ටම් ඔය වගේ සයිට් එකක් ගහන් අඩුම තරමින් $1500ක් වත් ගෙවන්න ඕන. යකෝ මම wordpress theme එකක් install කරත් $150+ ගන්නව. :lol::lol::lol:

    සිරාවට බන්.හැමතැනම එක එකා රු 5000ට සයිට් හදන්ඩ පටන් අරන්. මුන් හිඟන්නොද බන්?:angry:

    :baffled::baffled::baffled::baffled: buyers la illannema budget eka $150 kiyala
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :baffled::baffled::baffled::baffled: buyers la illannema budget eka $150 kiyala

    Sonnunta kanna salli ne. :lol::lol::lol::lol::lol::lol:

    මේ කාලකණ්ණි ටිකක් ඉන්නව හිඟන්නෝ.හිඟන්නොන්ට වඩා මුන් පෙරේතයෝ බන්.මුන් රු 5000ට සයිට් හදන්ඩ පටන් අරන් දැන් ක්ලයන්ට්ල රු 15000ට මැක්ස් බජට් එකක් ඔලුවේ හදාගෙන ඉන්නව.දැන් ක්ලයන්ට්ල හිතන් ඉන්නේ රු 15000ට ඩොමෙන් රෙජිස්ටරුයි හූස්ටිනුයි පේමන්ට් ගේට්වේ එකකුත් දාගත්තැහැකි කියල.ඒ තරමටම බාල්දුවෙලා තියෙන්නේ.මේ වෙන මොකුත් හින්ද නෙමෙයි අර කාලකණ්ණි පෙරේතයෝ හින්ද.මේ ඊයේ පෙරේදා මම දැක්කා ඉක්මන් එකේ රු 4000යි කියල.දැන් තව රු 1000ක් බහැල.ලඟ පාත ඕකුන් ටික හිටිය නම් මන්නයකින් මම උන් ඔක්කෝටම කොටාගෙන කොටාගෙන යනව.:angry::angry:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ කාලකණ්ණි ටිකක් ඉන්නව හිඟන්නෝ.හිඟන්නොන්ට වඩා මුන් පෙරේතයෝ බන්.මුන් රු 5000ට සයිට් හදන්ඩ පටන් අරන් දැන් ක්ලයන්ට්ල රු 15000ට මැක්ස් බජට් එකක් ඔලුවේ හදාගෙන ඉන්නව.දැන් ක්ලයන්ට්ල හිතන් ඉන්නේ රු 15000ට ඩොමෙන් රෙජිස්ටරුයි හූස්ටිනුයි පේමන්ට් ගේට්වේ එකකුත් දාගත්තැහැකි කියල.ඒ තරමටම බාල්දුවෙලා තියෙන්නේ.මේ වෙන මොකුත් හින්ද නෙමෙයි අර කාලකණ්ණි පෙරේතයෝ හින්ද.මේ ඊයේ පෙරේදා මම දැක්කා ඉක්මන් එකේ රු 4000යි කියල.දැන් තව රු 1000ක් බහැල.ලඟ පාත ඕකුන් ටික හිටිය නම් මන්නයකින් මම උන් ඔක්කෝටම කොටාගෙන කොටාගෙන යනව.:angry::angry:

    :lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    මේ කාලකණ්ණි ටිකක් ඉන්නව හිඟන්නෝ.හිඟන්නොන්ට වඩා මුන් පෙරේතයෝ බන්.මුන් රු 5000ට සයිට් හදන්ඩ පටන් අරන් දැන් ක්ලයන්ට්ල රු 15000ට මැක්ස් බජට් එකක් ඔලුවේ හදාගෙන ඉන්නව.දැන් ක්ලයන්ට්ල හිතන් ඉන්නේ රු 15000ට ඩොමෙන් රෙජිස්ටරුයි හූස්ටිනුයි පේමන්ට් ගේට්වේ එකකුත් දාගත්තැහැකි කියල.ඒ තරමටම බාල්දුවෙලා තියෙන්නේ.මේ වෙන මොකුත් හින්ද නෙමෙයි අර කාලකණ්ණි පෙරේතයෝ හින්ද.මේ ඊයේ පෙරේදා මම දැක්කා ඉක්මන් එකේ රු 4000යි කියල.දැන් තව රු 1000ක් බහැල.ලඟ පාත ඕකුන් ටික හිටිය නම් මන්නයකින් මම උන් ඔක්කෝටම කොටාගෙන කොටාගෙන යනව.:angry::angry:

    sira kathawa mcn :) man meeka fb share karannada ? mage fb eke innawa 500ta site hadala dena sonnayek uta ridenna :)
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    meka ube waradak nemei machan...eth me gaanata site karana un inna nisa thamai meka me gaanata bahala thiyenne...godak indian unuth innawa balu gaanata watila site karana......owata bid nokara hitiyama hari....thawa indian set ekak innawa athara mada inadan salli ganna un...un karanne freelancer eke site ekak $1000 bid karala aran eka odesk eke daanawa $300 ta wage :angry: mada indagen nikan profit uta $700
     
    Last edited: