ඔයාව මරන්නෙ නෑ.. දැන් හරිද ?
atheist කියන්නෙ දෙයියො ගැන විස්වාසයක් නැහැ කියන එක.. එහෙමයි කියල ආගමක් නැතුව යන්න විදියක් නැහැ.. ආගමක් නැති වෙනව කියන්නෙ ගොඩක් ආගම් හැදිල තියෙන්නෙ දෙවියන් මූලික කරගෙන ඉතින් ඒ ආගම් සේරම දෙයියො ගැන විස්වාස කරන්නෙ නැත්තම් ප්රතික්ෂේප වෙනව.. බුදු දහම ගත්තහම ආගමකට වඩා දර්ශනයක්.. දෙයියො ගැන විස්වාස කරේ නෑ කියල කියල කිසිම ප්රශ්නයක් නැහැ.. මොකද කොහෙවත් යන දෙයියෙක් මත යැපෙන්නෙ නැති නිසා.. atheist බුද්දහගමේ මිනිස්සු දැකල නැද්ද..
btw
තෝ atheist නම් මොකටද පරයො god bless කරා කියන එකට ඔව් ඔව් ගාන්නෙ
http://www.elakiri.com/forum/showpost.php?p=16515757&postcount=5
Ok, Man atheist neme kiyamu.
Man agam adahanne na.
But uba waradi. Deyyo adahanne nathi eka neme atheism kiyanne.
Atheism kiyanne thamanta hari kiyala awaboda wena widihata me loke hodin jiwath wena eka. Kisima agamika nithiyakata yatath novi
තෝ atheist නම් මොකටද පරයො god bless කරා කියන එකට ඔව් ඔව් ගාන්නෙ
Mona ekatada para weso man ow ow gawe? Yako eke theruma lankawata deyyange pihitai kiyana eka. Eka nikan figure of speech.
Wachanayak allan kaa gahanna epa modayek wage
