Ubala mawa maranawada ?? :(

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Man agam adahanne na. Man atheist kenek.
    Jathivadi minissu mawath maranawada ?? :(
    Ehema nam man yanawa wena ratakata

    ඒකෙන් මේකෙන් උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ගියානේ :lol:

    ඉස්සෙල්ල කියපන් Atheism කියන්නෙ මොකද්ද?

    ජාතියක්ද?
    ආගමක්ද?
    දර්ශනයක්ද?
    දැක්මක්ද?
    අදහසක්ද?
    :rofl:

    ඉතින් ජාති වාදී කියන්නෙ ජාතියකට විරුද්ධව. Atheism කියන්නෙ ජාතියක් නෙමේ නං මොන මගුලටද උඹ බය වෙන්නෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යාළුවා;16569260 said:

    ඒකෙන් මේකෙන් උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ගියානේ :lol:

    ඉස්සෙල්ල කියපන් Atheism කියන්නෙ මොකද්ද?

    ජාතියක්ද?
    ආගමක්ද?
    දර්ශනයක්ද?
    දැක්මක්ද?
    අදහසක්ද?
    :rofl:

    ඉතින් ජාති වාදී කියන්නෙ ජාතියකට විරුද්ධව. Atheism කියන්නෙ ජාතියක් නෙමේ නං මොන මගුලටද උඹ බය වෙන්නෙ :lol::lol::lol:

    LOL patta kathawa ..REP +
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0

    Idea,
    Baya wenne lankawe inne harakne. un hithai mawath maranna one kiyala
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    යාළුවා;16569622 said:
    එහෙනං ඉතින් උඹ වගේ සිංහල දන්නෙ නැති එකෙක් වෙන්න ඕනෙ :(

    මම සිංහල දන්නවා
    Google ආදාන මෙවලම් උත්සාහ කරන්න කම්මැලි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම සිංහල දන්නවා
    Google ආදාන මෙවලම් උත්සාහ කරන්න කම්මැලි.
    උබ ආගම් බොරුවක් මිත්යාවක් කියන එක විශ්වාස කරනවා නම් උබ ඒ විශ්වාසය මත දර්ශනයක් අදහන කෙනෙක් මිසක් atheist කෙනෙක් නෙමෙයි,. බොහො දුරට දැන් ලන්කාවේ යන ක්‍රමේ හැටියට යම් දර්මයක් නොඇදහීමම මරනයට හෙතුවක්..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම සිංහල දන්නවා
    Google ආදාන මෙවලම් උත්සාහ කරන්න කම්මැලි.
    සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නෑ. ජාති වාදී කියන එකේ තේරුම දන්නවද කියල ෂුවර් නැති නිසා එහෙම කිව්වෙ :oo: අනික Google IME ඉන්ස්ටෝල් කරගත්තනං අවුලක් නෑනෙ :oo:
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    යාළුවා;16569872 said:
    සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නෑ. ජාති වාදී කියන එකේ තේරුම දන්නවද කියල ෂුවර් නැති නිසා එහෙම කිව්වෙ :oo: අනික Google IME ඉන්ස්ටෝල් කරගත්තනං අවුලක් නෑනෙ :oo:

    Jathivadiyo kiyala ape rate nam inne thrasthawadiyo.
    30 yrz war eka iwara wuna witharai thawa ekak patan gaththa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Jathivadiyo kiyala ape rate nam inne thrasthawadiyo.
    30 yrz war eka iwara wuna witharai thawa ekak patan gaththa.

    ඒක ආගම් වාදය මචං. උන් ආගම්වාදියෝ :oo:
    ජාති වාදය කියන්නෙ සිංහල දෙමළ භේදය අවුරුදු 30ක් තිබ්බ :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යාළුවා;16569886 said:
    ඒක ආගම් වාදය මචං. උන් ආගම්වාදියෝ :oo:
    ජාති වාදය කියන්නෙ සිංහල දෙමළ භේදය අවුරුදු 30ක් තිබ්බ :dull:
    වැරදියි මිත්‍රයා.. අවුරුදු 30ක් තිබ්බේ ත්‍රස්තවාදය.. හැබැයි දැන් උතුරේ සහා අනිකුත් රජයේ නොවන හා රජයේ අතර තියෙන්නේ ජාතිවාදය..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැරදියි මිත්‍රයා.. අවුරුදු 30ක් තිබ්බේ ත්‍රස්තවාදය.. හැබැයි දැන් උතුරේ සහා අනිකුත් රජයේ නොවන හා රජයේ අතර තියෙන්නේ ජාතිවාදය..
    ත්‍රස්තවාදය ඇති උනේ ජාති වාදය නිසා නෙමේද :oo: සිංහල ජාතිය සහ දෙමළ ජාතිය.

    දැන් තියෙන්නෙ වැඩිපුරම බෞද්ධාගමිකයන් සහ ඉස්ලාම් ආගමිකයන් අතර තියෙන ආගම් වාදය නෙමේද? :oo:

    මම මෙන්න මෙහෙම එකක් ගැන නෙමේ කතා කළේ...... ඔය වෙනම සීන් එකක් :oo:
    හැබැයි දැන් උතුරේ සහා අනිකුත් රජයේ නොවන හා රජයේ අතර තියෙන්නේ ජාතිවාදය..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යාළුවා;16569916 said:
    ත්‍රස්තවාදය ඇති උනේ ජාති වාදය නිසා නෙමේද :oo: සිංහල ජාතිය සහ දෙමළ ජාතිය.

    දැන් තියෙන්නෙ වැඩිපුරම බෞද්ධාගමිකයන් සහ ඉස්ලාම් ආගමිකයන් අතර තියෙන ආගම් වාදය නෙමේද? :oo:

    මම මෙන්න මෙහෙම එකක් ගැන නෙමේ කතා කළේ...... ඔය වෙනම සීන් එකක් :oo:

    ජාතීවාදේ ලන්කාවේ තිබුනේ 83 කලු ජූලිය කාලේ. හැබැයි අවුරුදු 30ක් යුද්ද කලේ ජාතිවාදීව නෙමෙයි.. ඒක එහෙම නම් උබලා මාහා අපරාදකාරයො. දෙමලෙක් හැටියට මේ කියන්නේ බන්. උබලා දෙමලුන්ට විරුද්දව ජාතියක් හැටියට යුහ්ද කලේ නැ.. එහෙම සිද්දියක් උනේ 83 කලු ජූලියෙදි. එකයි අවුරුදු 30ක යුද්දයයි අතර ජාතිවාදී සම්බන්දයක් නැ.
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    Hari machanla.
    Jathiwadaya agamwadaya dekak kiyala dan mata therenawa.
    Ai jathiwadiyo agamak mul karan kaa gahanne??

    Dan balamu
    sinhala Buddhist innawa
    sinhala Christian innawa
    Sinhala Islam innawa

    Tamil Buddhist innawa
    Tamil Christian innawa
    Tamil Islam innawa

    Dan oya prashne thiyenne Sinhala - Muslim atharada nathnam Buddhist - Islam atharada?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ජාතීවාදේ ලන්කාවේ තිබුනේ 83 කලු ජූලිය කාලේ. හැබැයි අවුරුදු 30ක් යුද්ද කලේ ජාතිවාදීව නෙමෙයි.. ඒක එහෙම නම් උබලා මාහා අපරාදකාරයො. දෙමලෙක් හැටියට මේ කියන්නේ බන්. උබලා දෙමලුන්ට විරුද්දව ජාතියක් හැටියට යුහ්ද කලේ නැ.. එහෙම සිද්දියක් උනේ 83 කලු ජූලියෙදි. එකයි අවුරුදු 30ක යුද්දයයි අතර ජාතිවාදී සම්බන්දයක් නැ.

    ජාති වාදය නිසා තමයි බොල ත්‍රස්තවාදය ඇති උනේ. දෙමළ ජාතියට අඩු සැලකිලි කියල.:rolleyes:
    දැන් නං එහෙම නෑ හැබැයි. වැඩක් නෑ මං ඕව වැඩිය දන්නෙ නෑ උඹ දන්නවා ඇතිනෙ. මම දන්න කෙනෙක්ගෙන් අහගන්නං :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hari machanla.
    Jathiwadaya agamwadaya dekak kiyala dan mata therenawa.
    Ai jathiwadiyo agamak mul karan kaa gahanne??

    Dan balamu
    sinhala Buddhist innawa
    sinhala Christian innawa
    Sinhala Islam innawa

    Tamil Buddhist innawa
    Tamil Christian innawa
    Tamil Islam innawa

    Dan oya prashne thiyenne Sinhala - Muslim atharada nathnam Buddhist - Islam atharada?

    මුස්ලිම් අයට සිංහල කියන කෑල්ල නෑ මම දන්න විදියට :nerd:
    සිංහල බෞද්ධ
    සිංහල කතෝලික
    කියල නං දන්නවා
    මේ ප්‍රශ්නෙ ඇති කරන් තියෙන්නෙ දැනට බෞද්ධ Vs ඉස්ලාම් අය අතර. හැබැයි බෞද්ධ අය එක්ක කතෝලික කොටසකුත් ඉන්නව. තව කොටසක් දෙපැත්තට වැනෙනවා.
    සුළු පිරිසක් මුස්ලිම් අය එක්ක ඉන්නව.
    ඉතින් තියෙන ප්‍රශ්නෙ වෙලා තියෙනවා කියන්නෙ ආක්‍රමණය කිරීම. අත්පත් කරගැනීම, තම වර්ගයා වේගයෙන් වැඩි කරගැනීම :P
     
    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    යාළුවා;16569945 said:

    Ehenam ban oka agamwadi case ekakne. Ai jathivadiyo marenna hadanne?
    Oka wisadanna one agam deka athara debate ekak wage thiyala neda?

    Islam agame lankawe mulikayo vs Maha nayaka hamuduruwaru meka openly discus kara nam iwarane.

    Ai ban me paththaka inna minissu form wela? mata sirawata therenne na :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ehenam ban oka agamwadi case ekakne. Ai jathivadiyo marenna hadanne?
    Oka wisadanna one agam deka athara debate ekak wage thiyala neda?

    Islam agame lankawe mulikayo vs Maha nayaka hamuduruwaru meka openly discus kara nam iwarane.

    Ai ban me paththaka inna minissu form wela? mata sirawata therenne na :oo:

    ඒක තේරෙනවනන් මෙච්චර දඟලයිද :lol::lol:
    ඕක කරන්න ඕනෙ ආණ්ඩුවයි ඉස්ලාම් ආගමික නායකයොයි බෞද්ධ අදාළ අයයි එකතු වෙලා සාකච්චා කරලා නීති හදල. :baffled: කොහොමද කරන්නෙ කියල අපි නොදනී :oo:
     
    • Like
    Reactions: PirateZ

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    යාළුවා;16569973 said:
    ඒක තේරෙනවනන් මෙච්චර දඟලයිද :lol::lol:
    ඕක කරන්න ඕනෙ ආණ්ඩුවයි ඉස්ලාම් ආගමික නායකයොයි බෞද්ධ අදාළ අයයි එකතු වෙලා සාකච්චා කරලා නීති හදල. :baffled: කොහොමද කරන්නෙ කියල අපි නොදනී :oo:

    Ela, +Rep
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    I'm an atheist. I do not believe in religion.
    If you do, you are not an atheist.
    You are some kind of mad person who believes in hell and heaven.

    ඔයාව මරන්නෙ නෑ.. දැන් හරිද ?

    atheist කියන්නෙ දෙයියො ගැන විස්වාසයක් නැහැ කියන එක.. එහෙමයි කියල ආගමක් නැතුව යන්න විදියක් නැහැ.. ආගමක් නැති වෙනව කියන්නෙ ගොඩක් ආගම් හැදිල තියෙන්නෙ දෙවියන් මූලික කරගෙන ඉතින් ඒ ආගම් සේරම දෙයියො ගැන විස්වාස කරන්නෙ නැත්තම් ප්‍රතික්ෂේප වෙනව.. බුදු දහම ගත්තහම ආගමකට වඩා දර්ශනයක්.. දෙයියො ගැන විස්වාස කරේ නෑ කියල කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.. මොකද කොහෙවත් යන දෙයියෙක් මත යැපෙන්නෙ නැති නිසා.. atheist බුද්දහගමේ මිනිස්සු දැකල නැද්ද..

    btw
    තෝ atheist නම් මොකටද පරයො god bless කරා කියන එකට ඔව් ඔව් ගාන්නෙ

    http://www.elakiri.com/forum/showpost.php?p=16515757&postcount=5
     
    Last edited: