Freelancing සහ Tax

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    ekath ehemada? yako freelance karana ewunta goda yamak nadda ethakota? :(
    ape walatara nigga wage paaduwe hitiyanam iwarai ban apith.

    sure na machan meka mata kenek kiwwa kathawak. but mama kamathi tax gewanna mokada mama free education 1n igena gatta nisa. eka karana vidiha tamai danne natte:baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sure na machan meka mata kenek kiwwa kathawak. but mama kamathi tax gewanna mokada mama free education 1n igena gatta nisa. eka karana vidiha tamai danne natte:baffled:

    tax ගෙවලා රටේ ඉන්න ඇමතිවරුන්ටයි මන්ත්‍රීලටයි ආතල් ගන්න සල්ලි දෙනවට වඩා වටිනාව මචන් ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න පුළුවන් නම්. ආණ්ඩුවේ campus ගියපු ගොඩක් ළමයි ඉන්නවා බන් කෑම එකක් කන්න සල්ලි හොයාගන්න බැරුව. ඒ වගේම ගම්වලත් ඉන්නවා බන් ගොඩක් දුප්පත් ළමයි සපත්තු දෙකක් ගන්නවත් සල්ලි නැති. ඒ වගේ ළමයින්ට උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මචන්. උඹට ලොකු පිනකුත් සිද්ද වෙනවා. අනික උඹට ඒවා පෙන්නලා ආදායම් බදුවලින් නිදහස් වෙන්නත් පුළුවන්. :):)
     
    Sep 25, 2008
    757
    35
    0
    thanks machan mamath oka karanna haduwa. mata kenek kiwwa api karana wade lankawata adala nati nisa oke reg karana eke terumak na kiyala.


    ලංකාවට අදාල නැති වෙන්නේ කොහොමද බන්,, අපි සල්ලි ගන්නේ ලන්කවෙන්නේ. ඒ වගේම ඒ සල්ලි වැඩි හරියක් වියදම් කරන්නෙත් ලංකාවෙනෙ..එතකොට අදලවෙනවනේ