සිහින කුමාරි.......

Apr 13, 2014
394
17
0
මම කෙල්ලෙක්ව දැක්කා හීනෙන්.. මම ඒ කෙල්ලව දැකලා නෑ කවදාවත්,,,... එත් ඒ කෙල්ලව මම බැදලා බන්, බැඳලා මම ගෙදර ගෙනල්ල ඉන්නවා. හවස මම කොල්ලෝ සෙට් එකත් එක්ක සෙට් වෙන්න ගියා. බියුවේ නෑ. එකී මම එනකම 10 වෙනකම් බලන් ඉඳලා. ආව ගමන් සැරෙන් ඇහුවා කොහෙද ගියේ කියලා... මම මුකුත් කියුවේ නෑ. ආයේ ඇහුවා අනේ මගේ අයියේ කොහෙද ගියේ කියලා (ඇදලා ඇහුවේ හුරතලෙන්) මම කියුවා... කෙල්ල කියුවා. අනේ මගේ සුදු අයියේ මාව දාල යන්න එපා කියලා.. මම ආයේ යන්නේ නෑ කියුවා.. කෙල්ල මාව බදාගත්තා. (හුට්ටප්පරයයි කියන්නේ මම කෙල්ල කියලා බදාගෙන ඉන්නේ නිදාගෙන හිටිය කෝට්ටේ. ) මම ඒ හීනෙට හෙන ආසයි බන්......
 
Last edited:

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
Uba thama awurudu 16i 22i athara kollek wenna athi walas pancho! Oya kale thama oya wage hina penne wadipura! Monawa wunath e hine sundarai! Jaya wewa!
 
I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
මචන් ඉක්මනටම වැඩිහිටියෙකුට (අම්මා /තාත්තා )කියලා පෙලවහක් කරගනින් . නැත්නම් ඕව පෙනිලා පෙනිලා උඹට මෝල් අමාරුව හැදේවි. ඊට කලින් ජිගි ජිගිය පටන් ගනින් .:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව ටිකක් වෙලා හිටිය නම් කියයි අයියේ ගිහින් කියලත්.......
    වෙට් ඩ්‍රීම්ස් බං..ඕව සාමාන්‍ය දේවල්.......
     
    Apr 13, 2014
    394
    17
    0
    මචන් ඉක්මනටම වැඩිහිටියෙකුට (අම්මා /තාත්තා )කියලා පෙලවහක් කරගනින් . නැත්නම් ඕව පෙනිලා පෙනිලා උඹට මෝල් අමාරුව හැදේවි. ඊට කලින් ජිගි ජිගිය පටන් ගනින් .:lol::lol::lol:

    :growl::growl::growl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අතේ පාරක් ගහාල නිදා ගනින් එතකොට ඕවා පේන එකක් නෑ.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    මචන් ඉක්මනටම වැඩිහිටියෙකුට (අම්මා /තාත්තා )කියලා පෙලවහක් කරගනින් . නැත්නම් ඕව පෙනිලා පෙනිලා උඹට මෝල් අමාරුව හැදේවි. ඊට කලින් ජිගි ජිගිය පටන් ගනින් .:lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar502262_5.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    තව ටිකක් වෙලා හිටිය නම් කියයි අයියේ ගිහින් කියලත්.......
    වෙට් ඩ්‍රීම්ස් බං..ඕව සාමාන්‍ය දේවල්.......

    ඔව්වා සාමාන්‍ය දේවල්ද කිබුල් අය්යෙ..මටත් ඔව්ව පේනවනෙ:oo:...ඒ උනාට ඒ හීන වලට මම හරි ආසයි අප්පා...:(