ඇයි මචන්ලා පාරේ වී වේලන්නේ ? මේකනම් මාර කරුමයක්

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මම පයින් ටවුන් එකට ගියා ගමේ, පාරේ දිගටම වී වෙලන්න දාලා
    ඉස්සරහින් ටිපර් එකක් එනවා දැකලා මම පාරේ වී නැති පැත්තට පැන්නා එත් පාරේ ඉඩ නෑ මම හිතුවා ඌ වී උඩින් යාවි කියලා.
    එහෙම උනේ නෑ ඌ මම ඉන්න පැත්තට කපලා ඇග ලගින් ගියේ හෙන හයියෙන් මට පණ ගියා ඌ මාව යට කරයි කියලා.

    ගිය අවුරුද්දේ මේ වගේ වැඩක් උනා මම ගමනක් යනකොට ඔය වී දාලා තියෙන පැත්තෙන් යනකොට
    වහානයක් ගියා ඌ හයියෙන් යන නිසා ඉබේම මගේ කකුල ගියා වී උඩට
    වී දාපු එකා ලගට ඇවිත් මේවා උබේ තාත්තා ගේ ද ඇහුවා අතේ පිහියක් තිබුණ නිසා සොරි අයියේ අලාබය ඕනේ නම් ගෙවන්නම් කියලා ශේප් වුනා.
    මේ කතාවෙන් ඇත්තට වුණේ නදුන් පයින් ටවුන් එකම ගිය එකයි පාරේ අයිනෙ වී දාල තිබ්බ එකයිනේ අනික් ඔක්කොම පච.
     
    • Like
    Reactions: ob_server

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කෝටි ගනන් වියදම් කරලා පාරවල් හදලා මුංට වී වේලන්න දෙනවට වඩා ලාබයි රටින් හාල් ගේනවා 🥴
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    දැන් කි දෙනෙක් කිව්ව ද

    උබ වගේම අනාත වෙච්ච ගද පඩයො දෙන්නෙක් තමයි අනිත් උන් දෙන්නත්. පව් හුත්තො උබල. 😂

    කමක් නෑ ඉතින්, ජීවිතේ හරිම දුකක් වෙලා අනාතවෙලා, සමහර එවුන්ට පවුල් ප්‍රශ්න, ඒවලින් ගොඩ ඒමක් නෑ.

    සමහර එවුන්ට නීතිමය ප්‍රශ්න. ඒවලින් ගොඩ ඒමකුත් නෑ.

    ජීවිතේ හරි අමාරුයි, අසරනයි, වේදනයි, පුක රිදෙනව නේ ඕයි උබලගෙ. 😂💩

    මම දාන කමෙන්ට් හොය හොය රිප්ලයි දාන්න තරම් රිදිල නේ උබට. 😂💥

    හරි බන් ඉතින් ගමේ මිනිස්සු උබට පොන්නය කිව්වට උබ ඕව ගනන් ගන්න එපා. මමත් ඉතින් වැරදියට කිව්වෙ නෑ ඉතින්.

    උබ ඇවිදිනකොට උබේ පුක පැද්දෙන එකට සහ උබේ කටහඩ ගෑනියෙක් වගේ නිසා, උබට පොන්නය කියන එක වැරදියි.

    උබට මානසික ලෙඩ තියෙන එකට බෙහෙත් ගන්න ඒව උබ ත්‍රෙඩ් දැම්මම, මිනිස්සු ඒකටත් උබට බනින එක වැරදියි.

    බෙහෙත් වෙලාවට ගනින් මචන් 💥
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,518
    113
    මේ කතාවෙන් ඇත්තට වුණේ නදුන් පයින් ටවුන් එකම ගිය එකයි පාරේ අයිනෙ වී දාල තිබ්බ එකයිනේ අනික් ඔක්කොම පච.
    :yes: පකයා බොරු විදිනවා, වී ටික දැක්ක ගමන් මවා ගත්තා කතාවක්, අතෑරියා මේකෙ ඇවිත්
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    ehema na ban. matath hoyala hoyala naduwak danma. un awe panadol walata naduwak danna. bari unama okkoma adala expire item ekak lockable area eke na kiyala danma. unta kiwwa expire return ekak kiyala. return kiyala gahala return area eke wenama thibbe. eth naduwak danma.

    balapuwama mulu kada peliye okkotama dala. handiye set ekakma hitiya. trip ekak wage set wela gihin awa. okkotama ekama dade
    උන්ට target එකක් දීලා ඇති මෙච්චරක් දඩ ගහන්න ඕනෙ කියලා. වැරැද්දක් නැත්තං වැරැද්දක් හොයලා හරි දඩ ගහනවා.
    හැබැයි ඇත්තටම දඩ ගහන්න ඕනෙ ඒවට මීක් නෑ. කාලකන්නි හැත්තක් තමයි. 🤷
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    mchn apith kuburu wada krnw eth ohom pare welala na kawdawth ape ida thiyn hind gedara wealgnnw bari unoth welema weelagena enw naththm amu wee walat denw ooka boruwak ynne ohom hamadama weelanna one na bn daws dekak dmmoth athi mun 65 goonikak weelanna 250k gnnwlu oka bussness ekak wela :-(
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    minissu marunath oya ponnayo nisa accident wela sathiyak nawaththuwa kawuru hari marunama ayeth patan gannawa oka repeat wenawa hari un tikak chanden ena dawasa wenakan ho rate modayo bale inna unta owa wenas karanna bala karanam
     
    • Like
    Reactions: Nadun26

    babur.leter

    Member
    Jan 2, 2024
    13
    10
    3
    එහෙම තමා ගොයියො තමා අපිට ලොකුම සම්පත උන්ට පොහොර දෙන්න ඕන වතුර දෙන්න ඕන වී විකුණන්න මිලක් දෙන්න ඕන වී වේලන්න පාර දෙන්න ඕන. පිටරටින් හාල් ගේන එක නවත්තලා දෙන්න ඕන. අපි වැඩි ගානට හාල් ගන්නත් ඕන.
    100% ඇත්ත
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38


    ඔහොම වී වේලද්දී පාරේ වාහනේ රෝදෙට
    💩
    පෑගිලා තිබුනොත්
    🤮
    🤮
    🤮
    මිනිස්සුන්ට කන්න දෙන ඒවා ඔහොම වේළුවම හරිද?
    🤮
    ඔය වී කමතෙම වෙලන්න බැරිද?
    🤔


    fb comment
    ------ Post added on Mar 7, 2026 at 1:53 PM

    පට්ට ජරාව අපි කන්නේ කියලා හිතෙනවා.
    ඩඩ්ලි මහත්තය එක්ක හැප්පෙන්න නදුන්ට පුළුවන්ද

    ප.ලි

    අතිරේක දෙයක් එක් කරන්නම්.

    මම කෑමට ගන්නේ අපේ කුඹුරු වලින් ගන්නා හාල්.
    මේ පැත්තේ ගොඩක් මිනිස්සු එහෙම තමා පොල් ගෙඩිය එහෙම ගෙදර ගහෙන් අපි තමා කඩෙන් ගන්නේ


    mokakda karume? ubata wahana tiyeda?
    වහාන නැහැ බන්
    වෙන බොරු ගොතන උන්ට වඩා හෙන අමුතු විදියේ බොරු මු ගොතන්නේ... 🥴
    බොරු නමේ , ඇත්ත බන් කියන්නේ
    ඔය පාරවල් වල පොලිස් වාහන යන්නැද්ද?
    යනවා ඇති ප්‍රධාන පාරවල් නොවේ, නමුත් වාහන නම් හොදටම යනවා.
    ------ Post added on Mar 8, 2026 at 12:27 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    පට්ට ජරාව අපි කන්නේ කියලා හිතෙනවා.

    මේ පැත්තේ ගොඩක් මිනිස්සු එහෙම තමා පොල් ගෙඩිය එහෙම ගෙදර ගහෙන් අපි තමා කඩෙන් ගන්නේ




    වහාන නැහැ බන්

    බොරු නමේ , ඇත්ත බන් කියන්නේ

    යනවා ඇති ප්‍රධාන පාරවල් නොවේ, නමුත් වාහන නම් හොදටම යනවා.

    ------ Post added on Mar 8, 2026 at 12:27 PM
    එහෙනම් ආතල් එකටද ත්‍රේඩ් එක දැම්මේ? වැරදි වැඩක් තමයි හැබැයි උබට වැඩැක් නෑනේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    එහෙනම් ආතල් එකටද ත්‍රේඩ් එක දැම්මේ? වැරදි වැඩක් තමයි හැබැයි උබට වැඩැක් නෑනේ?
    තේරුනේ නැහැ ඔයා අදහස් කරන දේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Bahuthara goviyo hena kuhaka patta horu. athdakeemen kiyanne
    උබට ගොයියෙක් සෙට් උනේ කොහොමද?
    ගොයි කෙල්ලෙක් පස්සෙ ගිගියාද ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,904
    113
    ප*යාගල
    sorry.com
    උබට ගොයියෙක් සෙට් උනේ කොහොමද?
    ගොයි කෙල්ලෙක් පස්සෙ ගිගියාද ?
    Ape family ekama Goviyo bn. ape seeya thaniyama kumburu akkara ganak aswaddapu minihek.
    Pattama stressfull Job ekak. minissu ekka ganudenu karanna amarui. hemedama mokak hri kuppa wadak karanawa kuburata.

    samahara daws walata wata galawala.
    samahara dawas walata wathura harola
    samahra dawas walata kunu wisi karala.

    me okkoma karanne wate inna kuburu aithikarayo

    seeya kumbure podi ainaka ekek ta podi pelak atawala dunna. mu aurudu 15k withara ethana idala kuburata naduwak damma kubure uuta deepu idam kalla one kiyala
    naduwa api dinuwa but eken passe seeyata epa una

    api kuburu tika wikunala damma. kaden kana eka stressfull na.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Ape family ekama Goviyo bn. ape seeya thaniyama kumburu akkara ganak aswaddapu minihek.
    Pattama stressfull Job ekak. minissu ekka ganudenu karanna amarui. hemedama mokak hri kuppa wadak karanawa kuburata.

    samahara daws walata wata galawala.
    samahara dawas walata wathura harola
    samahra dawas walata kunu wisi karala.

    me okkoma karanne wate inna kuburu aithikarayo

    seeya kumbure podi ainaka ekek ta podi pelak atawala dunna. mu aurudu 15k withara ethana idala kuburata naduwak damma kubure uuta deepu idam kalla one kiyala
    naduwa api dinuwa but eken passe seeyata epa una

    api kuburu tika wikunala damma. kaden kana eka stressfull na.
    අඩෝ මම හිතං හිටියෙ දකුණේ මිනිස්සු එකමුතුයි කියලා. කොලඹ හොදයිනෙ.