Some Amazing and Unknown Facts

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මින් පෙර අසා නොතිබූ අමුතු දේවල්


    කුහුඹුවන් කිසි දිනය නොනිදයි
    .
    සඳ ඔබේ හිසට ඉහලින් පිහිටා ඇති විට ඔබේ බර තරමක් අඩු වේ
    .
    දුරකතන සොයා ගත් ඇලෙස්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ට කෙදිනකවත් තමාගේ මවට හෝ බිරිඳට ඇමතීමට හැකියාවක් නොලැබුනු. මක් නිසාද ඔවුන් බිහිරි භාවයෙන් පෙළුනු නිසාය.
    .
    පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
    .
    "I AM" යන්න ඉංග්‍රීසී භාෂාවේ කෙටිම වාක්‍යයි.
    .
    ලමයෙකු ඉපදෙන විට ඔහුගේ දනිස් පොල්කට්ට සැකසී නොතිබේ. සැබැවින්ම ඒවා ඇත්තේ කාටිලේජ ලෙසයි. ඒවා සවි වීමට අවම වසර 2ක් ගත වේ
    .
    සමනලුන් ආහාර වල රස ලබා ගන්නේ පාදයෙනි.
    .
    ඇස ඇර තිබියදී කිවිසුම් යැවීම සිදු කල නොහැක.
    .
    කතුර සොයා ගත්තේ ලියනාඩෝ ඩාවින්සි විසිනි
    .
    උශ්නත්වය සෙල්සියස් අංශක -40 ෆැරන්හයිට් අංශක -40 එක සමාන වේ.
    .
    “assassination” යන වචනය හා අප නිතරම භාවිතා කරන "Bump" යන වචන හදුන්වා දෙනු ලැබුවේ ශේක්ස්පියර් විසිනි.
    .
    වමතින් යතුරු ලියනය කල හැකි ලොකුම වචනය "Stewardesses" යන්නයි.
    .
    උඩ පැනිය නොහැකි එකම සත්තවයා අලියා ය.
    .
    සියලුම මහද්වීප වල නම ඉංග්‍රීසියෙන් ගත් විට එය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ එකම අකුරකිනි.
    .
    “The quick brown fox jumps over the lazy dog” යන වාක්‍ය තුල සියළුම ඉංග්‍රීසි අකුරු ඇතුලත් ය.
    .
    ලෝකයේ ඇති වූ කෙටිම යුද්ධය ලෙස සැලකෙන්නේ 1896 සැන්සිබාර් හා එංගලන්තය අතර ඇති වූ යුද්ධය යි . මෙය ආසන්න වශයෙන් මිනිත්තු 38ක් පැවතුනු බව සැලකේ.
    .
    සිරුරේ ඇති ශක්තිමත් ම මාංශ පේශිය වන්නේ දිව යි .
    .
    ඔටුවෙකුට ඇසිපිය තුනක් පිහිටා ඇත. එමඟින් ඔවුන් දරුණු වැලි කුණාටු වලදී පවා ඇස විවර කිරීමට හැකියාවක් ලැබේ.
    .
    යතුරු පුවරුවේ අකුරු පේලියක් භාවිතා කර ලිවිය හැකි ලොකුම වචනය වන්නේ TYPEWRITER යන්නයි.
    .
    ඔබ බලෙන් හුස්ම නොගන සිටියාට මිය නොයයි.
    .
    ඔබගේ බඩ තුල සෑම සති 2කට වරක් නව ශ්ලෙෂ්මල පටලයක් නිර්මාණය කරයි. නැතහොත් බඩ ඇතුලින් පැසවීම සිදුවේ!!!
    .
    ලෝකේ වැඩියෙන්ම REP දෙන කට්ටිය ඉන්නේ Elakiri එකේය.
    :rofl::rofl::rofl:
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    967425.gif
    +rep
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔබ බලෙන් හුස්ම නොගන සිටියාට මිය නොයයි.
    මේක අත්හදා බලපු කෙනෙක් එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ........? :rofl:
    මටත් හිතෙනවා දැන් මේක කරලම බලන්න.. :baffled:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Niyamay + 6

    තැන්කූ වේවා!!


    තැන්කූ වේවා!!

    මේක අත්හදා බලපු කෙනෙක් එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ........? :rofl:
    මටත් හිතෙනවා දැන් මේක කරලම බලන්න.. :baffled:

    ඔහොම කලාට මැරෙන්නේ නෑ බං. සිහි නැති වෙලා ආයෙත් හුස්ම වැටෙන්න පටන් ගන්නව

    පට්ටම පට්ට

    :):):):)

    TFS >>> REP++++ >>>

    තැන්කූ වේවා!!