මින් පෙර අසා නොතිබූ අමුතු දේවල්
කුහුඹුවන් කිසි දිනය නොනිදයි
.
සඳ ඔබේ හිසට ඉහලින් පිහිටා ඇති විට ඔබේ බර තරමක් අඩු වේ
.
දුරකතන සොයා ගත් ඇලෙස්සැන්ඩර් ග්රැහැම් බෙල් ට කෙදිනකවත් තමාගේ මවට හෝ බිරිඳට ඇමතීමට හැකියාවක් නොලැබුනු. මක් නිසාද ඔවුන් බිහිරි භාවයෙන් පෙළුනු නිසාය.
.
පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
.
"I AM" යන්න ඉංග්රීසී භාෂාවේ කෙටිම වාක්යයි.
.
ලමයෙකු ඉපදෙන විට ඔහුගේ දනිස් පොල්කට්ට සැකසී නොතිබේ. සැබැවින්ම ඒවා ඇත්තේ කාටිලේජ ලෙසයි. ඒවා සවි වීමට අවම වසර 2ක් ගත වේ
.
සමනලුන් ආහාර වල රස ලබා ගන්නේ පාදයෙනි.
.
ඇස ඇර තිබියදී කිවිසුම් යැවීම සිදු කල නොහැක.
.
කතුර සොයා ගත්තේ ලියනාඩෝ ඩාවින්සි විසිනි
.
උශ්නත්වය සෙල්සියස් අංශක -40 ෆැරන්හයිට් අංශක -40 එක සමාන වේ.
.
“assassination” යන වචනය හා අප නිතරම භාවිතා කරන "Bump" යන වචන හදුන්වා දෙනු ලැබුවේ ශේක්ස්පියර් විසිනි.
.
වමතින් යතුරු ලියනය කල හැකි ලොකුම වචනය "Stewardesses" යන්නයි.
.
උඩ පැනිය නොහැකි එකම සත්තවයා අලියා ය.
.
සියලුම මහද්වීප වල නම ඉංග්රීසියෙන් ගත් විට එය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ එකම අකුරකිනි.
.
“The quick brown fox jumps over the lazy dog” යන වාක්ය තුල සියළුම ඉංග්රීසි අකුරු ඇතුලත් ය.
.
ලෝකයේ ඇති වූ කෙටිම යුද්ධය ලෙස සැලකෙන්නේ 1896 සැන්සිබාර් හා එංගලන්තය අතර ඇති වූ යුද්ධය යි . මෙය ආසන්න වශයෙන් මිනිත්තු 38ක් පැවතුනු බව සැලකේ.
.
සිරුරේ ඇති ශක්තිමත් ම මාංශ පේශිය වන්නේ දිව යි .
.
ඔටුවෙකුට ඇසිපිය තුනක් පිහිටා ඇත. එමඟින් ඔවුන් දරුණු වැලි කුණාටු වලදී පවා ඇස විවර කිරීමට හැකියාවක් ලැබේ.
.
යතුරු පුවරුවේ අකුරු පේලියක් භාවිතා කර ලිවිය හැකි ලොකුම වචනය වන්නේ TYPEWRITER යන්නයි.
.
ඔබ බලෙන් හුස්ම නොගන සිටියාට මිය නොයයි.
.
ඔබගේ බඩ තුල සෑම සති 2කට වරක් නව ශ්ලෙෂ්මල පටලයක් නිර්මාණය කරයි. නැතහොත් බඩ ඇතුලින් පැසවීම සිදුවේ!!!
.
ලෝකේ වැඩියෙන්ම REP දෙන කට්ටිය ඉන්නේ Elakiri එකේය.








