අංගුලිමාල;16577721 said:gsmhosting eken thamayi balanna wenne. bump

mage phone ekath oya wage wela mama system eka update kala. Habai phone memory eke data okkama wage nati una. Poddak balanna system update ekata kalin data backup karaganna puluwanda kiyala. mama hitanne puluwan.

System Update Karanne Kohomada Machan... Ona Ekak Mekichchaden Meka Hada Ganna Puluwan Nam...
![]()
අම්මේ මචන් හීන් දාඩිය දැම්මා..ඒ සීන් එක දැකලා මේක ඉක්මනටම විකුණලා දාන්න ඕන..මගේ එකේ නම් ඔහොම සීන් එකක් නෑ එකම අවුල උනේ මම මේක අප්-ඩේට් කරා..(කරපිය කියලා තිබුන නිසා) එදා සිට ෆෝන් එක ස්ලෝ..අන්තිමට මම මේකේ තිබුන ගේම්ස් ඒවා මේවා අයින් කරලා දැම්මා..දැන් තියෙන්නේ Viber විතරද කොහෙද..
ෆෝන් එක ඇයි මචන් ඕෆ් කරන්නේ.. මගේ එක 20කට අඩු වාර ගානන් වෙන්න ඇති ජීවිතේටම ඕෆ් කරලා ඇත්තේ..බල්බ් එක Red වෙනකොටම ලැපට කනෙක් කරනවා..
මගෙ කලින් එකෙත් මේ ලෙඩේම ආව හැබැයි මෙච්චර තදටම ආවේ නෑ...
ලැප් එක හරහා කරන්නත් පුලුවන් ෆෝන් එකෙන් කරන්නත් පුලුවන්..
Settings ගියා
About Phone ගියා
Software Update කියලා එකක් තියෙන්න ඕන..
ආහ් ඒකද කිව්වේ ... රොම් ගැහුව බන් ඒ හරි ගියෙත් නෑ. ඔෆිෂියල් අප්ඩේට් එක ආයේ ගැහුවා ඒත් හරි ගියේ නෑ .. ලෙඩේ තවත් දරුණු වෙලා....



අප්පට..දැන් කොච්චර කාලයක් වෙනවද යූස් කරලා..
මම නම් 2012 ඔක්තෝම්බර් 27 ගත්තේ..
Rs.30,000 ක් ද කොහෙද උනා..
2 හෑන්ඩ් ගත්තෙත්...
බ්රෑන්ඩ් නිව් වගේම තිබ්බ හැබැයි ෆෝන් එක..
bump.



bump





