SmartPhone එකක් ඕනෙ.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි වැඩේ හරිද? :sorry:

    අනේ සුදූ ඔයා මාත් එක්ක ෆිට් එකටද බම්ප් කළේ
    9.gif
    මම දැනන් හිටියෙ නෑ :( මම හිතුවෙ බයිටට කියල. සොරි ඈ :P

    තාම නෑ බං. කෝල් එකක් දුන්න ෆෝන් ගෙන්නන එකාට. ඌ Grand 2 එකක් දෙන්නන් කිව්වා 40ට.
    මම බැලුවෙ Z,ZR, V
    තාම කිසි විස්තරයක් නෑ. Z, ZR, ගැන :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    phone eka baba wage pawichi karana danne natnam nexus 5 ekak ganna epa

    habai smooth silm butter operation ekak one nam nexus 5 ekak handle karanama one

    kochara specs tibbat anika hama phone ekama lag wenawa

    apps godak open kala gaman anit phones slow wenawa balan innakota
    nexus 5 eka ehema na try karalama balapan
    u will never regreat
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16575506 said:
    අනේ සුදූ ඔයා මාත් එක්ක ෆිට් එකටද බම්ප් කළේ
    9.gif
    මම දැනන් හිටියෙ නෑ :( මම හිතුවෙ බයිටට කියල. සොරි ඈ :P

    තාම නෑ බං. කෝල් එකක් දුන්න ෆෝන් ගෙන්නන එකාට. ඌ Grand 2 එකක් දෙන්නන් කිව්වා 40ට.
    මම බැලුවෙ Z,ZR, V
    තාම කිසි විස්තරයක් නෑ. Z, ZR, ගැන :dull:
    අපේ හිත් හොද වැඩී මුන්ට
    මනුස්සකමට බම්ප් කලේ යකෝව් :growl:
    අරන් දවස් දෙකෙන් ෆෝන් එකට කෙල වෙය
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ හිත් හොද වැඩී මුන්ට
    මනුස්සකමට බම්ප් කලේ යකෝව් :growl:
    අරන් දවස් දෙකෙන් ෆෝන් එකට කෙල වෙය
    :( සොරි බ්‍රෝ... කෙල උනත් කමක් නෑ ඔයාගෙ සහෝදර ප්‍රේමය වෙනුවෙන් :(