Mitsubishi Montero/Shogun/Pajero V80
හතරවෙනි පරම්පරාව
මුලින්ම මේ ජීප් රථය හදුන්වලා දුන්නේ 2006 අන්තිම මේ ජීප් රථය වෙළද පොලට නම් තුනකින් එනවා. එකක් pajero අනික් එක montero සහ shogun කියලා. pajero සහ montero යන නම හැම කෙනාම දන්නවා උනත් shogun යන නම භාවිතා කරන්නේ එංගලන්තේ සහ යුරෝපයේ පමණයි. මෙහි එන්ජිම ගැන කතා කරනවා නම් 3200cc common rail තාක්ෂනය භාවිතා කර සාදන ලද ඩිසල් එන්ජිමක් සහ 3800cc v6 MIVEC කියන එන්ජින් දෙක පමණයි ජපානයේත් අනික් රටවලත් නිෂ්පාදන කරේ. එත් තායිලන්තයේ මේ ජාති හැම වර්ගයම නිෂ්පාදනය කරනවා
4M40 2.8L TD I4
4M41 3.2L Di-D inline 4 cylinder
6G72 3.0L V6
6G74 3.5L V6
6G75 3.8L V6
මේ ජීප් රථය ජපානයේ වර්ග තුනකින් එනව. එකක් pajero gls, pajero exceed සහ pajero super exceed කියලා. මේ තුනෙන් gls කියන්නේ බේසික් මේකෙත් 7 seater සහ 5 seater එනවා තව පස්සේ දුනු එන මොඩල් හිටන් තියෙනවා වයින්ඩර් ජනෙල් තියෙන එව්වත් එනවා. අලෝවිල් නැහැ එන්නේ මෙන්න මේ වගේ තමයි gls එක.
හොද වාහනයක් උනත් අපේ ලංකාවේ පර්මිට් නිසා චෝර කරලා කුජිත කරලා තියෙන්නේ. මේ ජීප් එක ලංකාවට පර්මිට් එකට ගෙන්වන්නේ කම්පැනිය හරහා 3000cc කියලා සහ 3200cc මේකෙන් 3000cc එක අර මම උඩින් දාලා තියෙනවා වගේ බේසික් ගෙන්වන්නේ. හැබැයි power shutters , සහ තව අංගෝපාංග එනවා. රීම් එක එන්නේ බේසික්. ලංකාවේදී අලෝවිල් කරනවා. මේ කම්පැනිය හරහා ගෙන්වන එක ජීප් එකක් වත් ජපානයේ ගිෆු වල නිෂ්පාදනය කරපුවා නෙම. ඔක්කොම තායිලන්තයේ නිෂ්පාදනය කරපුවා.
සෙල් වලින් ගෙන්වනවා pajero exceed සහ super exceed කියලා, exceed එකේ sunroof headlight washer, HID lights, power seat, power mirrors, multifunction ,නැහැ තව grill එක වෙනස් ඒ ඇරෙන්න leather seat එනවා හැබැයි power නෙම. super exceed කියන්නේ හැම එකම එනවා.
Pajero Exceed එක
Pajero Super Exceed එක
දෙකේ වෙනස අලෝවිල් වලින් සහ තුන් වෙනි කණ්නාඩිය සහ ෆොග් ලයිට් වලින් + ග්‍රිල් එකෙන් ඇතුලේ අංගෝපාංග වලින් අදුර ගන්න පුළුවන්..
ලෙඩ ගැන කතා කරොත් එන්නේ කොමන් රෙයිල් නේ ඉතින් සුපර් ඩිසල් ගහලා දිව්වොත් නම් ලෙඩ නැහැ. ගරාජ් බාස් කියනවා නොර්මල් දුවන්න පුළුවන් කියලා හැබැයි ලෙඩ එද්දී ගරාජ් බාස් අහන්නේ ඇයි මහත්තයා දිව්වේ සුපර් නොගහා කියලා. දන්නවා නේ බාස්ලා ගැන. එන්ජිමේ ලෙඩ නම් මහා ලොකුවට අවොත් එන්නේ අවලම් කවලම් තෙල් සහ ඩිසල් දාලා දිව්වොත් තමයි. ඒ ඇරෙන්න ප්‍රශ්න නැහැ. තව suspension ප්‍රාඩෝ තරම් හොද නැහැ. ඉක්මනින් යනවා. ඉතින් වලවල් පරිස්සමෙන්. අවුරුදු 3 යද්දී එනවා. ගද්දි පාවිච්චි කරපු එකක් suspension හොදට බලලා ගන්න.
Mitsubishi Shogun
අපේ ලංකාවේ ගොඩේ බාස්ලා කියන්නේ අපෝ මහත්තයා ඕක එංගලන්තේ යට දිරනව එන්ජිම වෙනස් ජපන් වගේ නෙම.
ඉතින් මේක දන්නා එකෙක්ට ගන්න දෙන්නේ නැහැ විකුනන්නත් බැහැ ඇයි බක පණ්ඩිතයෝ එංගලන්තෙට ගිහින් නැති උනුත් හොද නැහැ කියනවා නේ. 
Shogun කියන්නේ pajero super exceed එකමයි. quality අතින් කතා කරොත් හොදම එක ගහන්නේ එංගලන්තේ සහ ජපානේ. shogun එක නම් හදන්නේ එංගලන්තේ plant එකේ. යට දිරන ප්‍රශ්නේ තියෙන්නේ 2005 සහ 2010 ආපුවා වල. යට දිරලා නම් ලක්ෂ 3-4 විතර වෙන හොද undercoating එකක් ගහපන් ඊට පස්සේ ආයි අවුරුදු 10 යනකම් ප්‍රශ්න නැහැ. අලුතෙන් එන 2011 සිට දැනට නිෂ්පාදනය කරන එව්වා වල undercoating එක එනවා අවුරුදු 5ක් වගකීමක් එක්ක. එක නිසා බය වෙන්න එපා. කෝකටත් ගන්න කලින් යට බලන්න එන්ජිම බලන්න. මලකඩ කාලා තියෙනවා නම් එන්ජිම හෝ යට ඒ වාහනේ මම ගන්න එපා කියන්නේ නැහැ. අඩුවට අරගෙන හොද undercoating එකක් ගහන්න.
සෙල් වල හම්බයෝ නිකල් කැලි බොනට් එකට මිට්සුබිෂි ලෝගෝ එක හයි කරලා කියනවා fully loaded කියලා තව බොඩි කිට් හිටන් ගහලා. අහු වෙන්න නම් එපා ඔක්කොම චයිනිස්

pajero නම කාලා තියෙන්නේ united motors සර්විස් එක හරි නැහැ උන්ගේ 

katawahagena idin
butter paara mokadda karaganna yana wade