Umbalage ammanam kanawa ballo, has ay Guti neweඋඹලත් මේ වගේ අම්මගෙන් ගුටි කාලා තියෙනවද?
![]()

හැට්ස් ඕෆ් මදර්. යූ ඩිඩ් ද කරෙක්ට් තින්
ඌට අල්ලන්න එපා මට අල්ලපන්..Umbalage ammanam kanawa ballo, has ay Guti newe![]()
නෑ පොන්ස් .මේකට ලොකු කේස් එකක් යනවා.මේක චයිල්ඩ් ඇබියුස් සීන් එකක්.ගල් යුගේ මේවා අනුමත වුනාට දැන් සිස්ටම් එක වෙනස්.මේවා කරාම ලමයි ඩිප්‍රෙස් වෙනවා.සුයිසයිඩ් කරනවා. චයිල්ඩ් සයිකොලොජි ටිකක කියවපන් පොන්ස්.
උඹවත් ගහල හදපු නැති නිසා තමයි කොලු කාරයෙක් වෙලා දැන් අර කෙවින් කියන එකා මත්තෙ නැහෙන්නෙනෑ පොන්ස් .මේකට ලොකු කේස් එකක් යනවා.මේක චයිල්ඩ් ඇබියුස් සීන් එකක්.ගල් යුගේ මේවා අනුමත වුනාට දැන් සිස්ටම් එක වෙනස්.මේවා කරාම ලමයි ඩිප්‍රෙස් වෙනවා.සුයිසයිඩ් කරනවා. චයිල්ඩ් සයිකොලොජි ටිකක කියවපන් පොන්ස්.