මම ආයේ කුනුහර්ප කියන්නේ නැ..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම ආයේ කුනුහර්ප කියන්නේ නැ..

රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු හැටියට මම අද කියන්න කැමතියි, මම මගේ ස්තාවරය අද ප්‍රකාශ කරනවා.. මීට පසු, එනම් 12:34 PM Saturday, 26 April 2014 සිට එලකිරි වෙබ් අඩවියේ, කිසිදු ආකාරයකට කුනු හර්පයක් නොකියමි.. *(තරූ ) දමා හො නොකියමි. නමුදු, කියන්නට ඇති දේ කියමි සින්හලෙන්. ඒවාට රිදෙන අය කුනු හර්ප කියුවාට මම උත්තර නොදෙමි.. ඒබැවින් මා නපුන්සකයෙකුයැයි යමෙක් වටහා ගන්නවානම් මම ඔහුට අනුකම්පා කරමි.. මේ තීරනය ගත්තේ ඇඩ්මින් මහතාගේ ඉල්ලීමක් හා තවත් එලකිරියේ මා ගෞරව කරන මහත්මයෙකුගේ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙනි. ( ඒ මහතාගේ නම හෙලි කල නොහැක්කේ, එතුමා හා මා අතර නොමන කතාවක් ගෙතීමට මේකේ අයවලුන් පෙලබෙන බැවිනි ).

මේ ඉහත දැක්වුවාවු මාගේ ප්‍රකාශය, මා සිය කැමැත්තෙන් පලකල බවත්, කිසි ලෙසක පසුව වෙනස් නොකරන බවත් තරයේ ප්‍රකාශ කරමි..

මීට,
senal7

(පෙරුමාල්)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු දෙයක්.....
    බලමුකෝ මොකද උඹ සත පහක විහ්වාසයක් රකින්නේ නැති එකෙක්......

    අර මහත්මයට නම් දෙයියන් ගේම පිහිටයි, උඹට අවවාද දෙන..........!!!!
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු හැටියට මම අද කියන්න කැමතියි, මම මගේ ස්තාවරය අද ප්‍රකාශ කරනවා.. මීට පසු, එනම් 12:34 PM Saturday, 26 April 2014 සිට එලකිරි වෙබ් අඩවියේ, කිසිදු ආකාරයකට කුනු හර්පයක් නොකියමි.. *(තරූ ) දමා හො නොකියමි. නමුදු, කියන්නට ඇති දේ කියමි සින්හලෙන්. ඒවාට රිදෙන අය කුනු හර්ප කියුවාට මම උත්තර නොදෙමි.. ඒබැවින් මා නපුන්සකයෙකුයැයි යමෙක් වටහා ගන්නවානම් මම ඔහුට අනුකම්පා කරමි.. මේ තීරනය ගත්තේ ඇඩ්මින් මහතාගේ ඉල්ලීමක් හා තවත් එලකිරියේ මා ගෞරව කරන මහත්මයෙකුගේ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙනි. ( ඒ මහතාගේ නම හෙලි කල නොහැක්කේ, එතුමා හා මා අතර නොමන කතාවක් ගෙතීමට මේකේ අයවලුන් පෙලබෙන බැවිනි ).

    මේ ඉහත දැක්වුවාවු මාගේ ප්‍රකාශය, මා සිය කැමැත්තෙන් පලකල බවත්, කිසි ලෙසක පසුව වෙනස් නොකරන බවත් තරයේ ප්‍රකාශ කරමි..

    මීට,
    senal7

    (පෙරුමාල්)

    :lol::lol: පෙරුමාල් උබ බීලද ඈ..... සිරාද කියන්නේ? අම්මපා කියහන්... :P:P:P
     
    Feb 3, 2014
    860
    125
    0
    රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු හැටියට මම අද කියන්න කැමතියි, මම මගේ ස්තාවරය අද ප්‍රකාශ කරනවා.. මීට පසු, එනම් 12:34 PM Saturday, 26 April 2014 සිට එලකිරි වෙබ් අඩවියේ, කිසිදු ආකාරයකට කුනු හර්පයක් නොකියමි.. *(තරූ ) දමා හො නොකියමි. නමුදු, කියන්නට ඇති දේ කියමි සින්හලෙන්. ඒවාට රිදෙන අය කුනු හර්ප කියුවාට මම උත්තර නොදෙමි.. ඒබැවින් මා නපුන්සකයෙකුයැයි යමෙක් වටහා ගන්නවානම් මම ඔහුට අනුකම්පා කරමි.. මේ තීරනය ගත්තේ ඇඩ්මින් මහතාගේ ඉල්ලීමක් හා තවත් එලකිරියේ මා ගෞරව කරන මහත්මයෙකුගේ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙනි. ( ඒ මහතාගේ නම හෙලි කල නොහැක්කේ, එතුමා හා මා අතර නොමන කතාවක් ගෙතීමට මේකේ අයවලුන් පෙලබෙන බැවිනි ).

    මේ ඉහත දැක්වුවාවු මාගේ ප්‍රකාශය, මා සිය කැමැත්තෙන් පලකල බවත්, කිසි ලෙසක පසුව වෙනස් නොකරන බවත් තරයේ ප්‍රකාශ කරමි..

    මීට,
    senal7

    (පෙරුමාල්)

    handshake-respect.jpg

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු :lol::lol::lol: උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්.... තෝ කවදාවත් හැදෙන්නේ නැහැ....
     
    aruna47

    Well-known member
  • හොද සිංහලයෙක් වන මම අදින් පසු උබේ තාත්තාව ටයර් ඇතුලේ කර කරන්නේ නැත..:):)

    අහ් අයියෝ අමතක උනා නේ

    ටයර් ඇතුලේ කර කරාලා ඉවරයි නේ
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    Ela Ela,machan umba Perumal da,adayi danne,ara Al Baik hitiya hati mathaka ne dan inne kohomada anna ewage inna :)