මම ආයේ කුනුහර්ප කියන්නේ නැ..
රුසියානු ෆෙඩෙරෙශන්යේ පුරවැසියකු හැටියට මම අද කියන්න කැමතියි, මම මගේ ස්තාවරය අද ප්රකාශ කරනවා.. මීට පසු, එනම් 12:34 PM Saturday, 26 April 2014 සිට එලකිරි වෙබ් අඩවියේ, කිසිදු ආකාරයකට කුනු හර්පයක් නොකියමි.. *(තරූ ) දමා හො නොකියමි. නමුදු, කියන්නට ඇති දේ කියමි සින්හලෙන්. ඒවාට රිදෙන අය කුනු හර්ප කියුවාට මම උත්තර නොදෙමි.. ඒබැවින් මා නපුන්සකයෙකුයැයි යමෙක් වටහා ගන්නවානම් මම ඔහුට අනුකම්පා කරමි.. මේ තීරනය ගත්තේ ඇඩ්මින් මහතාගේ ඉල්ලීමක් හා තවත් එලකිරියේ මා ගෞරව කරන මහත්මයෙකුගේ ඉල්ලීමක ප්රතිපලයක් වශයෙනි. ( ඒ මහතාගේ නම හෙලි කල නොහැක්කේ, එතුමා හා මා අතර නොමන කතාවක් ගෙතීමට මේකේ අයවලුන් පෙලබෙන බැවිනි ).
මේ ඉහත දැක්වුවාවු මාගේ ප්රකාශය, මා සිය කැමැත්තෙන් පලකල බවත්, කිසි ලෙසක පසුව වෙනස් නොකරන බවත් තරයේ ප්රකාශ කරමි..
මීට,
senal7
(පෙරුමාල්)