ලොවක් ආදරය කල මිනිසෙක්, ලොවක් එකතුකල මිනිසෙක්. කවුරුත් හදුනන මාර්ක් සුකර්බර්ග්,
ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් මහතා මීට සුලු මොහොතකට පෙර වූ රිය අනතුරකින් මරණයට පත්වූ වගට එරට මාධ්ය වාර්තා පවසනු ලැබේ. ඊයේ රාත්‍රියේ පැවති සාදයක් නිම වී පැමිනෙමින් සිටින අතරතුර ලිස්සන සුලු වංගු සහිත මාර්ගයක ගමන් කරමින් සිටියදී තවත් වාහනයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරින් රථය තුල හුන් මාර්ක් සුකර්බර්ග් මහතා මිය ගොස් සිටි අතර ඔහුගේ බිරිද රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් සිටි වග පවසයි. තවද රතය තුල හුන් මර්ක් සුකර්බර්ග් මහතාගේ මිතුරෙකු වූ ඩේව් සැන්ඩර්සන් මහතා මරණීය තුවාල ලැබ මේ වන විට රෝහල් ගත කර තිබේ. එරට වැසියන් රට පුරා ශෝක ධජ නංවා තම ශෝකය ප්‍රකාශ කර සිටීමට දැන්දැන් පෙලඹෙමුන් සිටින අතර සමස්ත ලෝකයක් ශෝකයෙන් ඇලලී ගොස් සිටියි. මේ රිය අනතුර සැලසුම් සහගතව කරන ලද එකක් බවටද එරට පොලිස් වාර්තා සැක කරයි....
Aththada ban meka...?