මම හිතන්නෙ මු කිව්වෙ මෙ සිදුව ගැන
රොක් නෙමෙයි බන් එහෙමම අවුලක් නැ
![]()
දයාසිරි අයියාගෙ නම් ඔක්කොම වගෙ සිංදු පට්ටා
ස්ලොව් සිදු පට්ටා බන් අහන් ඉන්න ආසයි බීට් එක නෙමෙයි වචන වල ලස්සන හිතට වහිනවා![]()
e tharam lassanayi matanamමචන් මෙහ්ච්ර කල් ඉදලත් තො තාම ක්වෝට් කරන්න දන්නෙ නැද්දmeka thama lassanayi neda song eka video ekath ekka epa una ban![]()


සිරා ගොඩක් එවා එප වෙනවා බන්රොක් සිංදු කන් දෙකට වේදනාවක් බං.. මං අහන්නෙම නෑ..
ඔව් බං.. ස්ලෝව් සිංදු පට්ට..
ක්ලැසික් තමා ඉතිං මං අහන්නෙ.. අලුතින් එන ඒවත් අහනවා හොඳ එකක් සෙට් වුනොත්..


මචන් මෙහ්ච්ර කල් ඉදලත් තො තාම ක්වෝට් කරන්න දන්නෙ නැද්ද
සිරා ගොඩක් එවා එප වෙනවා බන්
මෙකට හෙතුවක් හිතාගන්න බැ එත් මම ආසයි
