Mehema song ekak ahala thiyenawada balahan machan

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතන්නෙ මු කිව්වෙ මෙ සිදුව ගැන:rolleyes:
    :lol:රොක් නෙමෙයි බන් එහෙමම අවුලක් නැ:P
    දයාසිරි අයියාගෙ නම් ඔක්කොම වගෙ සිංදු පට්ටා:)
    ස්ලොව් සිදු පට්ටා බන් අහන් ඉන්න ආසයි බීට් එක නෙමෙයි වචන වල ලස්සන හිතට වහිනවා :love:
    රොක් සිංදු කන් දෙකට වේදනාවක් බං.. මං අහන්නෙම නෑ..
    ඔව් බං.. ස්ලෝව් සිංදු පට්ට..
    ක්ලැසික් තමා ඉතිං මං අහන්නෙ.. අලුතින් එන ඒවත් අහනවා හොඳ එකක් සෙට් වුනොත්..

     
    • Like
    Reactions: prageeth119lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    sira machan crazy buddy machan 80-90 athara kalawala hindi film wala sindu kohomada ewwa radio eke yanakota apita nikanma uruwam bawenawa :P :) e tharam lassanayi matanam
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    meka thama lassanayi neda song eka video ekath ekka epa una ban :(
    මචන් මෙහ්ච්ර කල් ඉදලත් තො තාම ක්වෝට් කරන්න දන්නෙ නැද්ද:oo::P

    රොක් සිංදු කන් දෙකට වේදනාවක් බං.. මං අහන්නෙම නෑ..
    ඔව් බං.. ස්ලෝව් සිංදු පට්ට..
    ක්ලැසික් තමා ඉතිං මං අහන්නෙ.. අලුතින් එන ඒවත් අහනවා හොඳ එකක් සෙට් වුනොත්..

    සිරා ගොඩක් එවා එප වෙනවා බන්:oo:
    මෙකට හෙතුවක් හිතාගන්න බැ එත් මම ආසයි:)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් මෙහ්ච්ර කල් ඉදලත් තො තාම ක්වෝට් කරන්න දන්නෙ නැද්ද:oo::P


    සිරා ගොඩක් එවා එප වෙනවා බන්:oo:
    මෙකට හෙතුවක් හිතාගන්න බැ එත් මම ආසයි:)

    dannawa machoo damme na :)