සිංඤො 2 - මගේ android ගේම් එක

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සිංඤො 2 - මගේ android ගේම් එක

    මෙන්න මෙගේ සිංඤො ගේම් එකේ දෙවෙනි කොටස.
    මේක සිංඤො පලවෙනි කොටස වගේ නෙමේ ඉන්ග්‍රිසියෙන් තියෙන්නෙ
    යකාකාක් එකයි සිංඤො පලවෙනි කොටසයි දෙකම සින්හලනෙ.
    ඒත් එකට වඩා ගොඩාක් දියුනු කරල තියෙන්නෙ.
    සීගිරිය, නිදහස් චතුරශය, කරත්ත වගේ ලන්කාවට ආවේනික දේවල් හෙම දාල තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන් උනාට.මේ පාර පිට රට අයත් ටාගට් කලා ඒකයි ඉන්ග්‍රිසියෙන්.
    අරකෙ වගේම තමා බුලත් කාල හෙල්ත් එක වැඩි වෙනවා ඔක්කොම මැනික් එකතු කරල මිශන් පාස් කරල නෝනව යක්කුන්ගෙ හිරෙන් බේරගන්න තමා තියෙන්නෙ.
    එහෙනම් ජයවෙවා.

    Download
    https://play.google.com/store/apps/details?id=me.dilshan.singho2

    Search 'DilshanAbey' @ google play

    2vanseq.png




    Trailer





    cBA7gJ0UlLd3BG_y3KywKxCZ6Enz2j0p1RwcFTLiGF8FwYJOOFlxGWDygBGbO_wnhWU=h900-rw


    CftpnVEw63Se_W2L3SL2Ee4iFjgPQ6oca12ZGoNS4jjV33TptcwBOwzAJcSnjpBmDg=h900-rw



    e4qvLapeGlPrEq9kBreTFP-XeC6rhJSJ0zDQG31n6-WY0df8ydeUOCjG0e74Y4HgJw=h900-rw


    M-1_QiciZoFUQHBHLnJNJkkfm0xgtWtVxgohN8ofT3xYBZchTNJn82oJjr6_1heId4o=h900-rw


    7U7OrjLpp_NigQ1vq0IXJJjT7DEu7on1DCm2zmEQjZH5sC8L5bHa4RD4leIR7CoTGE4=h900-rw


    eopmzAwq2GMVCOjRZcNW4ftYAM4ol80nzWQLz-ru88gmlWsaWdld3uv2zxxl8PVYwA=h900-rw


    4aukyZCR6iDqRZ9lFMyDpz3SDILAnrFTViEPbA-1i2Qn7fwP9NuU1ctEFczSpW6wABI=h900-rw






    මගේ වෙන ත්‍රෙඩ්

    යකා කාක්
    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    දියුනු වෙන හැටි II - computer shop
    Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]
    CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය
    සිංඤො 1
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මචං හැමතිස්සෙම කියවන්න පුලුවන් නමක් දාපං. මොකද උඹේ ටාගට් මාකට් එක වෙන්නෝනෙ පිටරට උන්.දැන් ඕක කටින් කට ගිහින් ප්‍රසිද්ද උනාම හොයන එකාට හොයන්න ලේසි වෙන්න පුලුවන් නමක් දාපන්.සින්හලම වෙන්න ඕනෙ නෑ. නැත්තන් සුද්දො සිංඤො කියල රෑ එලිවෙනකන් ගූගල් එකේ සර්ච් කරයි
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මචං හැමතිස්සෙම කියවන්න පුලුවන් නමක් දාපං. මොකද උඹේ ටාගට් මාකට් එක වෙන්නෝනෙ පිටරට උන්.දැන් ඕක කටින් කට ගිහින් ප්‍රසිද්ද උනාම හොයන එකාට හොයන්න ලේසි වෙන්න පුලුවන් නමක් දාපන්.සින්හලම වෙන්න ඕනෙ නෑ. නැත්තන් සුද්දො සිංඤො කියල රෑ එලිවෙනකන් ගූගල් එකේ සර්ච් කරයි

    heh he ekat etta, aye singho versions enne na mchn


    thanks

    palaweni eka nam play kara music boring ban :D

    meke music wenas.thnx uncle

    ela machan patta. :D

    thankss
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් මම දැන් දවස් දෙකක් තිස්සේ ප්ලේ කරනවා. මට ලෙවල් 2න් එහාට යන්න බෑනේ බං :( පහලට වැටුනොත් උඩට එන්න විදිහක් නෑ. අනිත් එක එකේ බට්න්ස් අතරේ තව ටිකක් පරතරය තිබ්බ නම් හොඳයි. හදිසියට ඔබාගන්න බෑ බං.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මචන් මම දැන් දවස් දෙකක් තිස්සේ ප්ලේ කරනවා. මට ලෙවල් 2න් එහාට යන්න බෑනේ බං :( පහලට වැටුනොත් උඩට එන්න විදිහක් නෑ. අනිත් එක එකේ බට්න්ස් අතරේ තව ටිකක් පරතරය තිබ්බ නම් හොඳයි. හදිසියට ඔබාගන්න බෑ බං.

    ammata siri puluwan mchn, mama oka gahanna puluwan hema widihatama gahala tiyenne, yata indan udatat..ara double jump ekka left rightwalin tama yata indan udata yanna use karanna oni