Aruna 47

aruna47

Well-known member
  • රත්තරං;16570537 said:
    උබ කියපුවට අදාලව අහපුවට උත්තර දීපන්:lol::lol::lol:

    1. පෙන්නපන් මම කාර් එක මගේ කියපු තැන
    2. පෙන්නපන් මම ගරාජ් එකක වැඩකරනවා කියපු තැන

    උබ කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැනවත් වාහන ගැනවත් නොදන්නා හාල් පාරුවෙක් එක්ක. ගොනා දන්නේ බයිසිකලේ ගැන විතරයි ඊට එහා දන්නවා වගේ රගපානව :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕපන් ෆෝරම් දාලා :(

    iJXV7r.jpg


    :lol::lol::lol: meka ube neda :lol::P
     

    aruna47

    Well-known member
  • රත්තරං;16570439 said:
    මේ වයසට යන තැනකට වැඩක් කරගන්නේ නැතුව මේ ඔන්ලයින් ෆෝරම් වල ඇන වෙවී මොනවා කරනවද මන්දා, ඌට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ එලකිරියට වැඩකුත් නෑ
    :lol::lol:

    2uh23iq.jpg

    ෆොටෝ එක delete කරන්න රිදිලා :lol::lol::lol::lol:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;16570462 said:
    මොනවද අනී මලකඩ කියන්නේ?:oo::oo:

    MALAKADAYA.......

    danne nadda, uba thoththa baba ne.

    me uba board gahagana inne lassanata........

    meka ube hari nama kiyala kauruth dannawa...........

    pala yanda.....
    .......


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඒක නම් වාහනයක මලකඩ හුරල හරි කීයක් හරි හොයනව ඇති.:lol:

    ඔන්ලයින් පොර වෙලා මුන් මාර සතුටක් ලබනව ඇත්තේ බන් .එක අතකට පව් .මෙවා බොරු වුනත් අපි රැවටුනා වගේ ඉන්න ඔනේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්ලයින් පොර වෙලා මුන් මාර සතුටක් ලබනව ඇත්තේ බන් .එක අතකට පව් .මෙවා බොරු වුනත් අපි රැවටුනා වගේ ඉන්න ඔනේ :yes:
    මානසික අසහන කාරයො :yes:
     

    aruna47

    Well-known member
  • මචන් ල උබල කවුරු හරි සිංගපුරුවේ ජොබ් කරන අය ඉන්නවද. මම සිංගපුරු එන්න හිතාගන ඉන්න ජොබ් කට්ටක් හොයාගන්න, අවොත් පලුවන් වෙයිද ?

    නවතින්න කාමරයකට කොචර වියදම් වෙයි ද

    තම ජොබක් නැද්ද