සිංගපූරුවේ රැකියාවක්

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සිංගපූරුවේ රැකියාවක්

මචන් ල උබල කවුරු හරි සිංගපුරුවේ ජොබ් කරන අය ඉන්නවද. මම සිංගපුරු එන්න හිතාගන ඉන්න ජොබ් කට්ටක් හොයාගන්න, අවොත් පලුවන් වෙයිද ?

නවතින්න කාමරයකට කොචර වියදම් වෙයි ද
 

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    මචන් ල උබල කවුරු හරි සිංගපුරුවේ ජොබ් කරන අය ඉන්නවද. මම සිංගපුරු එන්න හිතාගන ඉන්න ජොබ් කට්ටක් හොයාගන්න, අවොත් පලුවන් වෙයිද ?

    නවතින්න කාමරයකට කොචර වියදම් වෙයි ද

    machan oya yanne monawatada
    study walatada?
     

    roopa

    Member
    Oct 6, 2010
    5
    0
    0
    SLIIT eke mage yaluwekuth giya uge padiyanam dan lankawe mudalin 300 000 ta wadilu.
    matath hithenawa giya nam hari kiyala
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoya ganna bari wena ekak ne. Habai muladi tikak katta kanna wei hoya gannakan.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Issara nam leseilu, danuth bariwenakak nea giyoth. IT kiyanne mona paththenda?
    development or administration
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan ubatama keyala inna thanak gaththoth lankawen 20000k wethara yanawalu, thawa kauru hari inna thanakata set wela share kara ganna 1 thamai, hodama wade,

    math oya westhara hoyana gaman dana gaththa dewal thamai
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචං... කොහොම හරි රස්සාවක් හම්බුවෙන්න කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා...

    ඊට පස්සේ ඉතිං මේවානම් සුපිරි තමා.....

    singapore-girls-0-0-0-sexy-2-753563.jpg

    ඔක්කොටම වැඩ සද්දේ තමා මිහිරිම...
    :P P:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අපෝ අපි ඕවට නැහැ, අපි ඇල්වතුරත් නිවලයි බොන්න.



    මචං... කොහොම හරි රස්සාවක් හම්බුවෙන්න කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා...

    ඊට පස්සේ ඉතිං මේවානම් සුපිරි තමා.....

    singapore-girls-0-0-0-sexy-2-753563.jpg

    ඔක්කොටම වැඩ සද්දේ තමා මිහිරිම...
    :P P:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් ල මම විසිට් වීස එකක් ගහගන තමයි එන්න. එක ඔකේ වෙයි ද ?
     
    Status
    Not open for further replies.