පට්ට අවුලක් මචංලා....ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට පුදුම විදිහට හිත ගියා.. අවුරුදු දෙකක් විතර යාළුවො විදිහට ආශ්රය කරලා අන්තිමේට මම ඒ කෙල්ලට කැමතියි කිව්වා... ඒත් මට ලොකු අවුලක් තියෙනවා බං. ඒ කෙල්ල මට වැඩිය අඟලක් විතර උසයි.. ඉතිං මං කැමතියි කිව්වාම ඒ කෙල්ල කිව්වා එයා තවම ආදරය ගැන හිතලා නෑ ඒක නිසා බෑ කියලා. ඒත් එයාට මම කොට එකත් අවුලක් කියලා මම දන්නවා. ඒක මූනටම කියන්න බැරි නිසා තමයි මට හරම කිව්වෙ.. ඒත් කමක් නෑ කියමු මේ ළඟකදි ඉඳන් කොහෙන් ආපු හිපාටුවෙක්ද මංදා ඒකිට ලයින් දානවා.. ඒ කෙල්ලත් බලනවා.. කුමක් කරන්නද කියලා තේරෙන් නෑ බං.. වෙනදට යාළුවන්ගෙ ලව් සීන් වලට පොර ටෝක් දෙන මම අද හිරවෙලා.. වෙන එකෙක්ගෙන් අහන්නත් බෑ මෙව්වා.. අලේ බං මං මොකක්ද කරන්න ඕනෙ කියපල්ලාකෝ ප්ලී.....ස්......![]()
අනේ මන්දා බන්... මමනම් වැඩිය ඕවා දන්නේ නෑ.... ඉවසන්න හැමදේම හොඳට වෙයි...











