කෙල්ල_උසයි_මම_කොටයි...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පට්ට අවුලක් මචංලා....ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට පුදුම විදිහට හිත ගියා.. අවුරුදු දෙකක් විතර යාළුවො විදිහට ආශ්‍රය කරලා අන්තිමේට මම ඒ කෙල්ලට කැමතියි කිව්වා... ඒත් මට ලොකු අවුලක් තියෙනවා බං. ඒ කෙල්ල මට වැඩිය අඟලක් විතර උසයි.. ඉතිං මං කැමතියි කිව්වාම ඒ කෙල්ල කිව්වා එයා තවම ආදරය ගැන හිතලා නෑ ඒක නිසා බෑ කියලා. ඒත් එයාට මම කොට එකත් අවුලක් කියලා මම දන්නවා. ඒක මූනටම කියන්න බැරි නිසා තමයි මට හරම කිව්වෙ.. ඒත් කමක් නෑ කියමු මේ ළඟකදි ඉඳන් කොහෙන් ආපු හිපාටුවෙක්ද මංදා ඒකිට ලයින් දානවා.. ඒ කෙල්ලත් බලනවා.. කුමක් කරන්නද කියලා තේරෙන් නෑ බං.. වෙනදට යාළුවන්ගෙ ලව් සීන් වලට පොර ටෝක් දෙන මම අද හිරවෙලා.. වෙන එකෙක්ගෙන් අහන්නත් බෑ මෙව්වා.. අලේ බං මං මොකක්ද කරන්න ඕනෙ කියපල්ලාකෝ ප්ලී.....ස්......:(:(:(:(:(:(

    අනේ මන්දා බන්... මමනම් වැඩිය ඕවා දන්නේ නෑ.... ඉවසන්න හැමදේම හොඳට වෙයි...:(:(
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අනේ මන්දා බන්... මමනම් වැඩිය ඕවා දන්නේ නෑ.... ඉවසන්න හැමදේම හොඳට වෙයි...:(:(
    එහෙම තමයි බං දැන් මට හිතන්න වෙන්නෙ...උඹලා කියන ඒවත් ඇහුවාම.. මටත් හිතෙනවා දැන් වැඩක් නෑ කියලා..ඉවසීමෙන් සැනසීම ලැබෙනවාලුනෙ:dull:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ආදරය කියන්නේ ලිංගිකත්වයට වඩා එහා ගිය එකක්
    ලිංගිකත්වයෙදි ඔය මොකුත් බලන්නේ නෑ
    ඇතුලට දාගන්න අවසර නම් එච්චරයි
    නමුත් ආදරය කියන්නේ ඊට වඩා ගොඩක් එහාට ගිය උතුම් දෙයක්
    ඒක තේරෙන්නේ ඇත්තටය ආදරය දැනෙන එකෙක්ට විතරයි

    නැතිව හතරවටේ බඩු ගහන උන්ට නෙවෙයි.

    ආදරය කියන එක කොටයක් හරහා දාලා ඉරන එකට සමාන කරපු උන් මෙතන ඉන්නවා
    උන් හිතන්නේ ආදරය කියන්නේ හරහා දාගෙන කරන මහවැඩේ කියලා...
    උන්ට ආදරය ගැන කියලා දෙන්න මහන්සි වෙන එක තේරුමක් නෑ

    ඊට ලේසියි බන් හරකෙක් ට අනුකලනය කියලා දෙන එක.....
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඇත්තටම අප්සට් ඇති ඔය කොට ඉරන කතාවට
    උගේ ‍රිප්ලයි වලින්ම ඒක පේනවා

    ගනන් ගන්න එපා බන් උන් කියපු ඒවා.
    හොද අදහස් වලින් යමක් ගන්න බලපන්.

    ජය වේව‍ා...
    :):):):):):):):)
     
    තෑන්ක්ස් බං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනා කරන්නද ඉතිං.. උස යන්න බෙහෙත් නෑනෙ..
    අකමැති නම් බලෙන් කැමැත්ත ගන්නත් බෑනෙ..
    අල්ලලා දාපං..
    උඹට අන්තිමට වෙන්නෙ මොකක්ද දන්නවද.. ඔය තියෙන යාලුකමත් නැති වෙනවා..
    බලපං ඒකි එන්න එන්න වෙනස් වෙන්නෙ නැද්ද කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, ලිංගිකත්වය තමයි ඇත්තටම. :yes::yes:
    (ඇද උඩ දාගන්න එක= ලිංගිකත්වය නෙමේ හැබැයි ) කොටින්ම කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන එකම ලිංගික කර්තව්‍යයේ එක අංගයක් (‍යුගල සෑදීම ) ඕකට ඉතින් ආදරේ කියල එකක් දාල පොඩ්ඩක් වහල තියෙන්නේ.
    සිරා කතාව..
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මොනා කරන්නද ඉතිං.. උස යන්න බෙහෙත් නෑනෙ..
    අකමැති නම් බලෙන් කැමැත්ත ගන්නත් බෑනෙ..
    අල්ලලා දාපං..
    උඹට අන්තිමට වෙන්නෙ මොකක්ද දන්නවද.. ඔය තියෙන යාලුකමත් නැති වෙනවා..
    බලපං ඒකි එන්න එන්න වෙනස් වෙන්නෙ නැද්ද කියලා..
    හ්ම්...:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, ලිංගිකත්වය තමයි ඇත්තටම. :yes::yes:
    (ඇද උඩ දාගන්න එක= ලිංගිකත්වය නෙමේ හැබැයි ) කොටින්ම කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන එකම ලිංගික කර්තව්‍යයේ එක අංගයක් (‍යුගල සෑදීම ) ඕකට ඉතින් ආදරේ කියල එකක් දාල පොඩ්ඩක් වහල තියෙන්නේ.
    :yes::yes: ඔව් බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආදරය කියන්නේ ලිංගිකත්වයට වඩා එහා ගිය එකක්
    ලිංගිකත්වයෙදි ඔය මොකුත් බලන්නේ නෑ
    ඇතුලට දාගන්න අවසර නම් එච්චරයි
    නමුත් ආදරය කියන්නේ ඊට වඩා ගොඩක් එහාට ගිය උතුම් දෙයක්
    ඒක තේරෙන්නේ ඇත්තටය ආදරය දැනෙන එකෙක්ට විතරයි

    නැතිව හතරවටේ බඩු ගහන උන්ට නෙවෙයි.

    ආදරය කියන එක කොටයක් හරහා දාලා ඉරන එකට සමාන කරපු උන් මෙතන ඉන්නවා
    උන් හිතන්නේ ආදරය කියන්නේ හරහා දාගෙන කරන මහවැඩේ කියලා...
    උන්ට ආදරය ගැන කියලා දෙන්න මහන්සි වෙන එක තේරුමක් නෑ

    ඊට ලේසියි බන් හරකෙක් ට අනුකලනය කියලා දෙන එක.....
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඇත්තටම අප්සට් ඇති ඔය කොට ඉරන කතාවට
    උගේ ‍රිප්ලයි වලින්ම ඒක පේනවා

    ගනන් ගන්න එපා බන් උන් කියපු ඒවා.
    හොද අදහස් වලින් යමක් ගන්න බලපන්.

    ජය වේව‍ා...
    :):):):):):):):)
    හ කියපන් ,ඔය මහ ලොකු ආදරේ කියනව මම කවදාවත් ඔයාට කරන්ඩ දෙන්නෙ නැ කියල, එතකොටත් උබල ආදරේ තියාගෙන, ජ්විත කාලෙම නොකර ඉන්නවද????:lol:

    ලොල් බන්,:P
    " ප්‍රේමය නම්,
    රාගයෙන් තොර,
    සද එලිය සේ අචින්තයි,
    ප්‍රාරදුශ්යයි, සුරම්යයි "
    කියන්නෙ සින්දු වල ඔක ප්‍රායොගික නැ,කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයට.:no:
     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    ඔවා මොනවද බං නැට්ට පිටින් අලි මරෙන්නේ උඹට හොදට සල්ලි තිවුනා නම් උඹ අගහරු මිට්ටෙක් උනත් බදිනවා අනිවා
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔවා මොනවද බං නැට්ට පිටින් අලි මරෙන්නේ උඹට හොදට සල්ලි තිවුනා නම් උඹ අගහරු මිට්ටෙක් උනත් බදිනවා අනිවා
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නටන්ඩ වාගෙ මේ කලු මීට්ටා....//
    වාහෙ අපොයි, මගෙ,වාහෙ අපොයි.......
    සුරිද බලන්ඩ අහො මා..දේසෙ

    කියුවොත් බන් පස්සෙ,ගගේ පනින්ඩනෙ වෙන්නෙ, ඔන්න ඔහෙ අත ඇරල දාපන්.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හ කියපන් ,ඔය මහ ලොකු ආදරේ කියනව මම කවදාවත් ඔයාට කරන්ඩ දෙන්නෙ නැ කියල, එතකොටත් උබල ආදරේ තියාගෙන, ජ්විත කාලෙම නොකර ඉන්නවද????:lol:

    ලොල් බන්,:P
    " ප්‍රේමය නම්,
    රාගයෙන් තොර,
    සද එලිය සේ අචින්තයි,
    ප්‍රාරදුශ්යයි, සුරම්යයි "
    කියන්නෙ සින්දු වල ඔක ප්‍රායොගික නැ,කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයට.:no:

    ඇත්තටම ආදරේ උන් එහෙම කැපකිරීම් කරනවා
    මම දන්න කොල්ලෙක් ඉන්නවා නුවර පැත්තේ..
    ඒකා ඉස්කෝලේ යන කාලෙ ඉදලා කෙල්ලෙක් ට ලව් කළා
    ඒකි ටීචින් වලට ට්‍රේනින් වෙන්න විද්‍යාපීඨ ගියා
    එහේ දි පඩිපෙලකින් ලිස්සලා වැටිලා කොන්දේ ඔපරේෂන් එකක් කළා
    මොකක් ද ඩිස්ක් එකක් අයින් කළාලු
    මම හිතන්නේ එක කොදු ඇට පුරැකක් අයින් කළා
    ඒකිට කවදාවත් ළමයි හදන්න එපා කියලා දොස්තර ලා කියලා
    ඒ විතරක් නම් කමක් නැහැ
    කොන්දට බලපාන නිසා ඇත්තටම විවාහ සම්බන්ධතා එහෙමත් අවදානම් කියලා
    ඒත් අර කොල්ලා ඒ කෙල්ල ව බැන්දා
    ළමයි හදන්නේ නෑ
    ඔය උඹ කියන මහ වැඩේ කරන්නෙත් නෑ
    කෙල්ලව බලාගෙන ජීවත් වෙනවා
    ඇත්තටද දකිනකොටත් දුකයි
    ඒත් ඒක තමයි ඇත්ත ආදරේ
    හැමෝටම ඒක කරන්න බෑ
    උඹට නම් ආත්ම ගානක් යනකම් බෑ යාළුවා....
     
    :shocked:
     
    :yes::yes: අපොයි ඔව් නැත්තෙම නැ ඒත් බුහුතරය එහෙම නැ.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    :yes::yes: අපොයි ඔව් නැත්තෙම නැ ඒත් බුහුතරය එහෙම නැ.

    බහුතරය නැති උන පලියට අනුන් හැමෝමත් එහෙමයි කියලා හිතන්න එපා
    උඹත් එක්ක වාද කරන්න මට ඕන නෑ
    මම කීවේ සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයට වඩා ගොඩාක් එහා දෙයක් කියලා...