මචන් මගේ එනිකෝල් ගැලැක්සි එස් එකක් තියෙන්නේ..ලගදි මේකේ ඩිස්ප්ලේ ගිය..මම මාතර.මෙහෙ 9ක් ඉල්ලනවා වැඩේ කරන්න.බැරිද අඩු ගානකට විශ්වාසවන්ත විදියට වැඩේ කරගන්න..අනික මේක රෙපෙයාර් කරලා වැඩක් තියේද ? මම මේක මිට මාස 6 උඩදී 19000 ගත්තේ වොරන්ටි නැතිව.
8000tath den fn tiyenava ban, ape ekek 8500kata mita masa 5kata vitara kalin aran pereda 12kata dunna, den patta aduine ova

