Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

dcs008

Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර

    අපි කලින් Part One එකේ TOYOTA Aqua (NHP10) ගැන කථාකලා නේ ---> http://www.elakiri.com/forum/showthread.php?t=1611701

    අද මම පෙන්නන්න යන්නේ මගේ වාහනයට මම ගත්ත TOYOTA Inspection Report එක.

    මුලින්ම කියන්න ඕනේ මුන්ට කිසිම හොරයක් කරන්න බෑ.. මෙතනදි තමයි Meter Wind සහ කුපාඩි වැඩ ඔක්කොම මාට්ටු වෙන්නේ..

    මගේ එකත් ඉස්සරහා Buffer එක හදලා කියලා මාට්ටු උනා. නමුත් වාහනය 100% Genuine Condition එකේ කියන එක ස්ථීර උනා (Electrical and Electronics).

    මම රත්මලාන Toyota එකෙන් තමයි කලේ රුපියල් 7500 ක් ගත්තා රිපෝට් එක දෙන්න.

    පිංතූර ටිකක් ලොකුයි Sorry වෙන්ඩ ඔනේ.. :)

    WP_20140427_00_11_35_Pro%20-%20Copy.jpg


    WP_20140427_00_11_46_Pro%20-%20Copy.jpg


    WP_20140427_00_11_52_Pro%20-%20Copy.jpg


    WP_20140427_00_12_08_Pro%20-%20Copy.jpg


    WP_20140427_00_12_32_Pro - Copy.jpg


    WP_20140427_00_13_10_Pro%20-%20Copy.jpg




     
    Last edited:

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan mage aqua eke tika kaleka indan fuel consumption au wela ne.mokakda karanna puluwan
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මචන්, මමත් AQYA NHP10 එකක් සිකුරාදා චෙක් කලා. ටොයොටා එකෙන් හොදටම වෑඩේ කරනවා. 4 දෙනෙක් විතර චෙcක් කලා මගෙ කාර් එක. කොහොමත් කාර් එකක් ගන්න කලින් මම නම් හෑමොටම කියන්නේ TOYOTA දාලා චෙක් කරගන්න කියලා. මට ගියේ 6671/=. පෑය 2 ක් විතර චෙක් කලා.
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    mage car eke auction sheet eke kisima awulak na. ehth door ekak paint karala thiyana.. (After toyota inspection) mata sale eken mage advance eka refund karannam kiwwa mama satis nathnam. eth mama car eka gannawa eka loku aawulak neme nisa...
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    mage car eke auction sheet eke kisima awulak na. ehth door ekak paint karala thiyana.. (After toyota inspection) mata sale eken mage advance eka refund karannam kiwwa mama satis nathnam. eth mama car eka gannawa eka loku aawulak neme nisa...

    machan eath aula door eka kochara vadilada kiyana ekai.. door eke smart key sensor thiyana thanak da vadila thiyene kiyana ekai.. aneka car eke wheel allignment eken kiyana puluwan chassy eka vadila ada velada kiyalath. podak e gana balapan machan.. danagena amaruve vatena ona na ne.