Toyota Aqua DAA-NHP10 Part One

Jan 5, 2012
1
0
0
Fuel Mileage [km/liters] JC08 35.4
10.15 37.0 40.0
pdf has issues. please mention what this mean.
Can you upload other pdf or file format. Thanks for sharing :)
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න අර කලු පාට ලයිට් එක.
    මගෙත් තියෙන්නේ මේ ලයිට් එක තමා.
    වෑන් එකක ලයිට් එක වැදුනා දැනට සති 3කට විතර කලින්.
    Insurance එකෙන් 95,000/- cost කලා මේකට
    ඒත් මාරු කරන්න 2න්ඩ් හෑන්ඩ් මේ ජාතියේ ලයිට් එකක්වත් ලංකාවේ නෑ.
    ඒ නිසා යාළුවෙක් හරහා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඔක්ෂන් එකකින් අරන් ජපානෙන්ම ගේන්නයි යන්නේ.

    zR48iGD.jpg
     
    Last edited:

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මෙන්න අර කලු පාට ලයිට් එක.
    මගෙත් තියෙන්නේ මේ ලයිට් එක තමා.
    වෑන් එකක ලයිට් එක වැදුනා දැනට සති 3කට විතර කලින්.
    Insurance එකෙන් 95,000/- cost කලා මේකට
    ඒත් මාරු කරන්න 2න්ඩ් හෑන්ඩ් මේ ජාතියේ ලයිට් එකක්වත් ලංකාවේ නෑ.
    ඒ නිසා යාළුවෙක් හරහා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ඔක්ෂන් එකකින් අරන් ජපානෙන්ම ගේන්නයි යන්නේ.

    zR48iGD.jpg

    ME BLACK BODY HEAD LIGHT EKEN AND HEAD LIGHT WASHERS WALIN CAR EKATA AMUTHU GATHIYAK EKAK ENAWA....:D:D