EVC

Well-known member
  • Sep 15, 2008
    28,708
    20,987
    113
    pattama ratak
    qatar try karapan
    hodata kala bila inna puluwan
    mehe wage badu walata tax naha
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ඉන්නේ ඕමාන් වල. මෙහෙ ජොබ් තියනව සිවිල් එන්ජිනේරු, QS, ගෘහ නිර්මාණ ශිල්පය වගේ. වැඩියෙන්ම ඉන්න QS ලා ඔක්කොම ලංකාවේ. පඩි හොඳයි ලංකාවේ සල්ලි රුපියල් 339 වෙනවා රියල් 1ක්. මස්කට් ජොබ් හම්බුනොත් ගොඩ. බොන්ඩ ඕනේ තරන් බාර් තියනවා හැබැයි පර්මිට් ගන්න ඕනේ. පන්සල් පල්ලි තියනවා. ආගම අදහන්න ඕනේ තරන් නිදහස තියනවා. හැබැයි ඩුබායි තරන් ෆාස්ට් ලයිෆ් එකක් නෑ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මචන් සිවිල් ජොබ ඔහේ කට්ටද ? ගෑනුන්ට දරාගන්න බැරිද ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් එහෙ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක කොමද ? ෆැමිලි එක පිටින් ගිහින් සෙට්ල් වෙන්න

    ෆැමිලි පිටින් ඉන්නවා නං වියදම සැරයි. ශ්‍රී ලංකන් ස්කූල් එකේ ගණන් වැඩි. අපාර්ට්මන්ට් ගානත් වැඩි එහෙම ඉන්නවා නං. සිංගල් ඉන්න තරමට වියදම අඩුයි. කොන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියනව කොලිෆිකෙෂන්ස් අනුව තමයි.
     
    • Like
    Reactions: ML1987

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆැමිලි පිටින් ඉන්නවා නං වියදම සැරයි. ශ්‍රී ලංකන් ස්කූල් එකේ ගණන් වැඩි. අපාර්ට්මන්ට් ගානත් වැඩි එහෙම ඉන්නවා නං. සිංගල් ඉන්න තරමට වියදම අඩුයි. කොන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියනව කොලිෆිකෙෂන්ස් අනුව තමයි.
    මචන් මේකයි සිද්දිය මගේ උන්දා සිවිල් ඉංජි, මම අකවුන්ට් ෆීල්ඩ් , සිවිල් ජොබ ඔහේ කට්ටද? ඒ කියන්නේ ෆීල්ඩ් වරක් අමාරුද
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මේකයි සිද්දිය මගේ උන්දා සිවිල් ඉංජි, මම අකවුන්ට් ෆීල්ඩ් , සිවිල් ජොබ ඔහේ කට්ටද? ඒ කියන්නේ ෆීල්ඩ් වරක් අමාරුද

    උන්දා කිව්වේ?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    මම ඉන්නේ ඕමාන් වල. මෙහෙ ජොබ් තියනව සිවිල් එන්ජිනේරු, QS, ගෘහ නිර්මාණ ශිල්පය වගේ. වැඩියෙන්ම ඉන්න QS ලා ඔක්කොම ලංකාවේ. පඩි හොඳයි ලංකාවේ සල්ලි රුපියල් 339 වෙනවා රියල් 1ක්. මස්කට් ජොබ් හම්බුනොත් ගොඩ. බොන්ඩ ඕනේ තරන් බාර් තියනවා හැබැයි පර්මිට් ගන්න ඕනේ. පන්සල් පල්ලි තියනවා. ආගම අදහන්න ඕනේ තරන් නිදහස තියනවා. හැබැයි ඩුබායි තරන් ෆාස්ට් ලයිෆ් එකක් නෑ.

    අපේ අයියත් ඉන්නේ MUSCAT,QS කෙනෙක් ,උබ කොහෙද ,මොනවද කරන්නේ
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මමත් ඉන්නේ ඕමාන් වල. මෙහේ සවුදි වගේ නීති තද නෑ. අපේ පාඩුවේ කාලා බීලා ඇදලා ඉන්න පුලුවන්. හැබැයි අපි ඉතිං මෙහේ අයගේ Culture එකට ගරු කරගෙන ඉන්න ඕන. Middle East වල නිදහස් රටක්. අපි පරිස්සමෙන් වියදම් කරනවානම් වියදම් වුණත් අඩුයි. මෙහේ වැඩ කරන්න එන අය කාලයක්ම ඉදලා තමා යන්නේ.
    හැබැයි දෙසැම්බර් සීතල වගේම දැන් රස්නේ පටන් අරන් තියෙන්නේ. ජූලි අගෝස්තු වෙද්දී උපරිම වෙනවා. AC වල කරන ජොබ්නම් අවුලක් නෑ. ෆීල්ඩ් ජොබ් ගැනනම් දන්නේ නෑ. ඒත් ලංකාවේ QS, Engineers ලා ගොඩාක් ඉන්නවා මෙහේ.
     
    • Like
    Reactions: ML1987