1. dawas 4k indala thiyenawa.. climate eka aulak na.. $$ hoyanna puluwanlu hondata...
phones ehema original ewada ban thiyenne... Rules ehema thadai da saudi wala wage
..
- rules nam saudi walata wada adui mama hithanne.. phone original thama mama ammatai , thaththatai 4n 2k gaththa thama hondata wada
..
cost of living kohomada ban
phones ehema original ewada ban thiyenne... Rules ehema thadai da saudi wala wage
එත් බන් 47 වගේ යනවා නේද ටෙම්පරේජ් එක1. dawas 4k indala thiyenawa.. climate eka aulak na.. $$ hoyanna puluwanlu hondata...

එත් බන් 47 වගේ යනවා නේද ටෙම්පරේජ් එක![]()
qatar wala nam 52 , 54 yanawa 
මචන් එහෙ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක කොමද ? ෆැමිලි එක පිටින් ගිහින් සෙට්ල් වෙන්න
- ac thiyenawa neh
qatar wala nam 52 , 54 yanawa
මචන් සිවිල් ජොබ ඔහේ කට්ටද ? ගෑනුන්ට දරාගන්න බැරිද ?මම ඉන්නේ ඕමාන් වල. මෙහෙ ජොබ් තියනව සිවිල් එන්ජිනේරු, QS, ගෘහ නිර්මාණ ශිල්පය වගේ. වැඩියෙන්ම ඉන්න QS ලා ඔක්කොම ලංකාවේ. පඩි හොඳයි ලංකාවේ සල්ලි රුපියල් 339 වෙනවා රියල් 1ක්. මස්කට් ජොබ් හම්බුනොත් ගොඩ. බොන්ඩ ඕනේ තරන් බාර් තියනවා හැබැයි පර්මිට් ගන්න ඕනේ. පන්සල් පල්ලි තියනවා. ආගම අදහන්න ඕනේ තරන් නිදහස තියනවා. හැබැයි ඩුබායි තරන් ෆාස්ට් ලයිෆ් එකක් නෑ.
මචන් එහෙ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක කොමද ? ෆැමිලි එක පිටින් ගිහින් සෙට්ල් වෙන්න
මචන් මේකයි සිද්දිය මගේ උන්දා සිවිල් ඉංජි, මම අකවුන්ට් ෆීල්ඩ් , සිවිල් ජොබ ඔහේ කට්ටද? ඒ කියන්නේ ෆීල්ඩ් වරක් අමාරුදෆැමිලි පිටින් ඉන්නවා නං වියදම සැරයි. ශ්‍රී ලංකන් ස්කූල් එකේ ගණන් වැඩි. අපාර්ට්මන්ට් ගානත් වැඩි එහෙම ඉන්නවා නං. සිංගල් ඉන්න තරමට වියදම අඩුයි. කොන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියනව කොලිෆිකෙෂන්ස් අනුව තමයි.
මචන් මේකයි සිද්දිය මගේ උන්දා සිවිල් ඉංජි, මම අකවුන්ට් ෆීල්ඩ් , සිවිල් ජොබ ඔහේ කට්ටද? ඒ කියන්නේ ෆීල්ඩ් වරක් අමාරුද
මම ඉන්නේ ඕමාන් වල. මෙහෙ ජොබ් තියනව සිවිල් එන්ජිනේරු, QS, ගෘහ නිර්මාණ ශිල්පය වගේ. වැඩියෙන්ම ඉන්න QS ලා ඔක්කොම ලංකාවේ. පඩි හොඳයි ලංකාවේ සල්ලි රුපියල් 339 වෙනවා රියල් 1ක්. මස්කට් ජොබ් හම්බුනොත් ගොඩ. බොන්ඩ ඕනේ තරන් බාර් තියනවා හැබැයි පර්මිට් ගන්න ඕනේ. පන්සල් පල්ලි තියනවා. ආගම අදහන්න ඕනේ තරන් නිදහස තියනවා. හැබැයි ඩුබායි තරන් ෆාස්ට් ලයිෆ් එකක් නෑ.