-wwGDVuDCw0 t4rC6aAGlVk
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Apr 28, 2014 #1 Reactions: Ravi Rulz
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,864 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 28, 2014 #2 අන්තිමට බබෙක් වඩන් එන බබා මරුනේ කුක්කු බබෝ
gkcnalaka Well-known member Jun 6, 2011 1,729 258 83 ...ලංකාවේ ... Apr 28, 2014 #3 dekama hodayi bn..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Apr 28, 2014 #4 SJS සුපිරියි බං.. ඉරාජ් කියන්නෙ මොන ගොනෙක්ද.. උගේ සිංදු අහන්න පුළුවන්ද බං.. බල්ලෙක් බුරනව වගේ.. වටේට හාල්පාරුවො ටික්ක ඉඳන් උඩ පැන පැන කෑගහනවා.. Katta Kala එකේ Part 2 එකත් පට්ට.. චොකලට් කෑල්ල කියලා ඇත්තෙ.. උන්ගෙ අලුත්ම සිංදුව සිත නිදි නෑ.. ඒකත් අහල බලපං.. Last edited by a moderator: Apr 28, 2014
SJS සුපිරියි බං.. ඉරාජ් කියන්නෙ මොන ගොනෙක්ද.. උගේ සිංදු අහන්න පුළුවන්ද බං.. බල්ලෙක් බුරනව වගේ.. වටේට හාල්පාරුවො ටික්ක ඉඳන් උඩ පැන පැන කෑගහනවා.. Katta Kala එකේ Part 2 එකත් පට්ට.. චොකලට් කෑල්ල කියලා ඇත්තෙ.. උන්ගෙ අලුත්ම සිංදුව සිත නිදි නෑ.. ඒකත් අහල බලපං..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Apr 28, 2014 #5 kinkon said: අන්තිමට බබෙක් වඩන් එන බබා මරුනේ කුක්කු බබෝ Click to expand...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Apr 28, 2014 #6 1% Music, 9% උම්ම උම්මා, 30% sWaG dANceRS, 10% Some Trannies Dancing, 20% Brand Advertisements, 30% Half - Naked Girls Dancing. Andenawa ban mewata.
1% Music, 9% උම්ම උම්මා, 30% sWaG dANceRS, 10% Some Trannies Dancing, 20% Brand Advertisements, 30% Half - Naked Girls Dancing. Andenawa ban mewata.
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Apr 28, 2014 #8 මෝල තද උණ උන්ට හොඳයි ඉරාජ්
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Apr 28, 2014 #9 ඉරාජ් ඔයිට වඩා හොඳයි අක්කර 98 යන අතරමගදී හපුතලෙන් පල්ලට පැන්න නම්. මේවා අහන මිනිස්සුත් ඉන්නවනේ අම්මප මේ රටේ
ඉරාජ් ඔයිට වඩා හොඳයි අක්කර 98 යන අතරමගදී හපුතලෙන් පල්ලට පැන්න නම්. මේවා අහන මිනිස්සුත් ඉන්නවනේ අම්මප මේ රටේ
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Apr 28, 2014 #11 කොලබ සල්ලිකාර තාත්තලාගේ පුතාලා හැමෝම වගේ දැන් music video හදනව. ඉරාජ් කරන්නෙත් එකම තමයි. තාත්ත හෙන කෝටිපතියෙක් .හබයි ඔය හදන එක music video එකක්වත් බල්ලෙටවත් අහන්න බැහැ. money තියෙන එවුන්ට talent නැහැ. talent තියෙන උන්ට money නැහැ.
කොලබ සල්ලිකාර තාත්තලාගේ පුතාලා හැමෝම වගේ දැන් music video හදනව. ඉරාජ් කරන්නෙත් එකම තමයි. තාත්ත හෙන කෝටිපතියෙක් .හබයි ඔය හදන එක music video එකක්වත් බල්ලෙටවත් අහන්න බැහැ. money තියෙන එවුන්ට talent නැහැ. talent තියෙන උන්ට money නැහැ.
urajdrlk Well-known member Jul 6, 2006 102,067 3,512 113 Inside Your Laptop ;) Apr 28, 2014 #12 මට නම් මේ සිංදු දෙකම අජූතයි.....
animation Well-known member Aug 25, 2011 15,972 9,316 113 Microsoft Apr 28, 2014 #13 Iraj ge song eka patta Last edited: Apr 28, 2014
Manash Well-known member Sep 17, 2009 8,181 1,892 113 C:\ Apr 28, 2014 #14 Iraj Raniduth ekka music carrier eka karagena giyaanan mita wada wenas wenna thibba ..
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Apr 28, 2014 #15 ඉරාජ්ගේ ස්වීටි මැණිකේ අව්ලක්ම නෑ
$H@v!nK@ Well-known member Nov 22, 2010 3,575 528 113 Colombo Apr 28, 2014 #16 Rovin said: 1% Music, 9% උම්ම උම්මා, 30% sWaG dANceRS, 10% Some Trannies Dancing, 20% Brand Advertisements, 30% Half - Naked Girls Dancing. Andenawa ban mewata. Click to expand...
Rovin said: 1% Music, 9% උම්ම උම්මා, 30% sWaG dANceRS, 10% Some Trannies Dancing, 20% Brand Advertisements, 30% Half - Naked Girls Dancing. Andenawa ban mewata. Click to expand...
d_lucifer Well-known member Sep 22, 2010 3,610 276 83 ආයේ කියන්නෑ Apr 28, 2014 #17 ඉරාජ් ගේ සිංදුව නම් මට අවුලක් නෑ. ඒ උනාට වීඩියෝ එක නම් මෙලෝ රහක් නෑ බං. අපරාදේ සල්ලි.
sudu appooo Member Jul 31, 2013 271 15 0 කිරිඇල්ල Apr 28, 2014 #18 katta kala sinduwa sipiri sinduwakne.. ekath ekka lagin tyanna puluwanda me sinduwa.
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara May 1, 2014 #20 no idea for video