Iraj ge alutma Copycat sinduwa. Sweety Manika. Lajja Na ban Moot

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    SJS සුපිරියි බං.. ඉරාජ් කියන්නෙ මොන ගොනෙක්ද.. උගේ සිංදු අහන්න පුළුවන්ද බං.. බල්ලෙක් බුරනව වගේ.. :lol: වටේට හාල්පාරුවො ටික්ක ඉඳන් උඩ පැන පැන කෑගහනවා..:rofl:

    Katta Kala එකේ Part 2 එකත් පට්ට.. චොකලට් කෑල්ල කියලා ඇත්තෙ..
    උන්ගෙ අලුත්ම සිංදුව සිත නිදි නෑ.. ඒකත් අහල බලපං..:)
     
    Last edited by a moderator:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1% Music,
    9% උම්ම උම්මා,
    30% sWaG dANceRS,
    10% Some Trannies Dancing,
    20% Brand Advertisements,
    30% Half - Naked Girls Dancing.

    Andenawa ban mewata.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉරාජ් ඔයිට වඩා හොඳයි අක්කර 98 යන අතරමගදී හපුතලෙන් පල්ලට පැන්න නම්.
    මේවා අහන මිනිස්සුත් ඉන්නවනේ අම්මප මේ රටේ:lol: :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    HomerFacePalm.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොලබ සල්ලිකාර තාත්තලාගේ පුතාලා හැමෝම වගේ දැන් music video හදනව. ඉරාජ් කරන්නෙත් එකම තමයි. තාත්ත හෙන කෝටිපතියෙක් .හබයි ඔය හදන එක music video එකක්වත් බල්ලෙටවත් අහන්න බැහැ. money තියෙන එවුන්ට talent නැහැ. talent තියෙන උන්ට money නැහැ.