Dish TV Sri Lanka Testing Channels!

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    All signals got lost at 4.30PM yesterday and signals came back after 6pm

    Scanned channels remains same, No changes yet.

    1) THE BUDDHIST (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    2) TNL (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    3) SIYATHA (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    4) HIRU TV (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    5) TEST (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    6) DERANA (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    7) PTV HOME (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    8) HUM TV (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    9) MASALA TV (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    10) ARIANA TV (DISHTV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    11) SHAMSHAD TV (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    12) AL ARABIYA (DISH TV) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    13) DUBAI TV (DISHTV LANKA) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
    14) SAUDI TV 1 (DISHTV LANKA) 12170, H, 40700 83% Astra Satellite Network 19,2°E
     
    මෙහෙමයි මචන්ස්ලා, ඩිෂ් ටීවී එක ලංකාවට ගේන එකෙන් ඩිෂ් ටීවී එකට වාසියක් තිබ්බත් නැතත්, කස්ටමර්ස්ලා විදියට අපිට නම් සෑහෙන්න වාසියක් වෙයි! (200% ෂුවර් කොල්ලෝ!!!!!!!!):)

    බොලාට මතකද එයාර්ටෙල් ලංකාවට එන්න කලින් අනිත් කොම්පැනිකාරයෝ පෙන්නපු ගෑස්!!! :angry:

    දැන් කෝ ඒවා?????:no:

    එතනදි එයාර්ටෙල් එකට මහලොකු වාසියක් නොවුණත් උනුන් අතර තරගයක් ඇතිවුණා!!!! එක එකා තරඟෙට අලුත් අලුත් පැකේජ් හඳුන්වලා දෙන්න ගත්තා!!!!!!!:lol:

    ඉන්කමින්ග් කෝල්ස් වලටත් ගෙව ගෙවා හිටපු බොලාට අපිට වාසියක් වුණේ නද්ද ඒකෙන්........???????:rofl::rofl:

    දැන් ඩිෂ් ටීවී එක එන ආරංචිය ආපු හැටියෙම මෙච්චර කල් අපෙන්ම කාලා අපිටම පුස්පාට් දදා හිටපු/ මැච් එක යන වෙලාවට සී.එස්.එන්, චැනල් අයි බ්ලොක් කරපු ඩයලොග් කාරයෝ, මොනවදෝ කාපු රිලවු වගේ මරු කියවන්න පටන් අරන්!!!!!!!!!:P:P:P

    රු.5990/=ට තිබුණ පෝස්ට්පේඩ් කනෙක්ෂන් එක අවුරුදු සීසන් එක වෙනුවෙන් දැන් රු.3990/=ටම බස්සලා!!!!!!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කස්ටමර්ස්ලා ඩිෂ් ටීවී දිහාවට යන එක නවත්තන්න නම් උන්ට සෑහෙන්න ගේමක් දෙන්න වෙයි!!!!!!!!!!!!

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    අප්‍රේල් 30 වෙනිදාට බලමුකෝ උන්ගේ මරවීමේ සයිස් එක!!!!!!!!"

    "Long live Dish TV!!!!!!!!!!!!!!!!!!"

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    DishTV :love::love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,464
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අප්‍රේල් 30මොකද්ද වෙන්නෙ මචන්ලා:oo:?
    Dialog >
    avatar38326_3.gif