April 30 bandialog tv wala heta upgrade ekak thiyenawa monawa wei da danne ne![]()
thiyena ewath replace weyda danne naha
April 30 bandialog tv wala heta upgrade ekak thiyenawa monawa wei da danne ne![]()
April 30 ban
thiyena ewath replace weyda danne naha
30 da bn hoda channel tikak demmoth hodai indian jara tika ahak karala
Dish tv Dialog ekata wada hoda channels pack ekak ita aduwen deida?

DTV downtime ekedi aluth channels mokuth na..existing channels wala LCN changes tikak wei




















මෙහෙමයි මචන්ස්ලා, ඩිෂ් ටීවී එක ලංකාවට ගේන එකෙන් ඩිෂ් ටීවී එකට වාසියක් තිබ්බත් නැතත්, කස්ටමර්ස්ලා විදියට අපිට නම් සෑහෙන්න වාසියක් වෙයි! (200% ෂුවර් කොල්ලෝ!!!!!!!!)
බොලාට මතකද එයාර්ටෙල් ලංකාවට එන්න කලින් අනිත් කොම්පැනිකාරයෝ පෙන්නපු ගෑස්!!!
දැන් කෝ ඒවා?????
එතනදි එයාර්ටෙල් එකට මහලොකු වාසියක් නොවුණත් උනුන් අතර තරගයක් ඇතිවුණා!!!! එක එකා තරඟෙට අලුත් අලුත් පැකේජ් හඳුන්වලා දෙන්න ගත්තා!!!!!!!
ඉන්කමින්ග් කෝල්ස් වලටත් ගෙව ගෙවා හිටපු බොලාට අපිට වාසියක් වුණේ නද්ද ඒකෙන්........???????
දැන් ඩිෂ් ටීවී එක එන ආරංචිය ආපු හැටියෙම මෙච්චර කල් අපෙන්ම කාලා අපිටම පුස්පාට් දදා හිටපු/ මැච් එක යන වෙලාවට සී.එස්.එන්, චැනල් අයි බ්ලොක් කරපු ඩයලොග් කාරයෝ, මොනවදෝ කාපු රිලවු වගේ මරු කියවන්න පටන් අරන්!!!!!!!!!
රු.5990/=ට තිබුණ පෝස්ට්පේඩ් කනෙක්ෂන් එක අවුරුදු සීසන් එක වෙනුවෙන් දැන් රු.3990/=ටම බස්සලා!!!!!!!!
කස්ටමර්ස්ලා ඩිෂ් ටීවී දිහාවට යන එක නවත්තන්න නම් උන්ට සෑහෙන්න ගේමක් දෙන්න වෙයි!!!!!!!!!!!!
![]()
![]()
![]()
![]()
![]()
අප්‍රේල් 30 වෙනිදාට බලමුකෝ උන්ගේ මරවීමේ සයිස් එක!!!!!!!!"
"Long live Dish TV!!!!!!!!!!!!!!!!!!"
![]()
![]()
![]()
![]()
![]()
![]()


හිකි හිකි...උබ මාවත් dialog ගානට දාලා නේද?
නෑ බන් ඩයලොග් එවුන්ගෙ "අපි විතරයි" සීන් දැන් ඉවරයිනෙ..Im in Kuwait, can i watch these channels using Dish TV ?
Tx