එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..TPB එකේ බලපන් අැති.... මට දැන් මතක නෑ බන්... ඒක උබ තවම ගහනවද?අඩෝ මට ආයෙම දියන්කො බං අර උඹ එක සැරයක් දුන්නෙ GTA IV එකේ අර අඳුරු ගතිය නැති කරන්න මොකක්ද හුයන්නක්.. අන්න ඒක.. Liberty City Stories එකෙත් එහෙමයිනේ බං.. අඳුරුයි..එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..
TPB එකේ බලපන් අැති.... මට දැන් මතක නෑ බන්... ඒක උබ තවම ගහනවද?


අඩෝ මට ආයෙම දියන්කො බං අර උඹ එක සැරයක් දුන්නෙ GTA IV එකේ අර අඳුරු ගතිය නැති කරන්න මොකක්ද හුයන්නක්.. අන්න ඒක.. Liberty City Stories එකෙත් එහෙමයිනේ බං.. අඳුරුයි..එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..
Liberty City Stories ප්ලේ කරනවා මචං..
කම්මැලි හැබැයි ඒ ගේම..


http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html
මේක දාලා S Curve එක Enable කරපන් එතකොට Brightness, Contrast හැදෙනවා හොදට.

Hercules Club එකට යන්න උබට හොද Dance ටිකක් බලාගන්න පුලුවන් නමුත් ඒක Gay Club එකක් ඉතින් කොල්ලෝ තමයි ඉන්නේ ගොඩක්ම.![]()
http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html
මේක දාලා S Curve එක Enable කරපන් එතකොට Brightness, Contrast හැදෙනවා හොදට.
