GTA V PC kukulanta happy message 1k

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    10305975_863915153620587_973402373173607996_n.png

    :lol::lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මට ආයෙම දියන්කො බං අර උඹ එක සැරයක් දුන්නෙ GTA IV එකේ අර අඳුරු ගතිය නැති කරන්න මොකක්ද හුයන්නක්.. අන්න ඒක.. Liberty City Stories එකෙත් එහෙමයිනේ බං.. අඳුරුයි..:( එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    අඩෝ මට ආයෙම දියන්කො බං අර උඹ එක සැරයක් දුන්නෙ GTA IV එකේ අර අඳුරු ගතිය නැති කරන්න මොකක්ද හුයන්නක්.. අන්න ඒක.. Liberty City Stories එකෙත් එහෙමයිනේ බං.. අඳුරුයි..:( එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..

    TPB එකේ බලපන් අැති.... මට දැන් මතක නෑ බන්... ඒක උබ තවම ගහනවද?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අඩෝ මට ආයෙම දියන්කො බං අර උඹ එක සැරයක් දුන්නෙ GTA IV එකේ අර අඳුරු ගතිය නැති කරන්න මොකක්ද හුයන්නක්.. අන්න ඒක.. Liberty City Stories එකෙත් එහෙමයිනේ බං.. අඳුරුයි..:( එහෙම වුණාම ගේම් ගහන්න එපා වෙනවා.. Sleeping Dogs එකේ එහෙම අවුලක් නෑ.. සුපිරි කොලිටියි..

    http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html

    මේක දාලා S Curve එක Enable කරපන් එතකොට Brightness, Contrast හැදෙනවා හොදට.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Liberty City Stories ප්ලේ කරනවා මචං..:)
    කම්මැලි හැබැයි ඒ ගේම..:(

    Hercules Club එකට යන්න උබට හොද Dance ටිකක් බලාගන්න පුලුවන් නමුත් ඒක Gay Club එකක් ඉතින් කොල්ලෝ තමයි ඉන්නේ ගොඩක්ම. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html

    මේක දාලා S Curve එක Enable කරපන් එතකොට Brightness, Contrast හැදෙනවා හොදට.
    තැන්ක්ස් මචං..:)

    Hercules Club එකට යන්න උබට හොද Dance ටිකක් බලාගන්න පුලුවන් නමුත් ඒක Gay Club එකක් ඉතින් කොල්ලෝ තමයි ඉන්නේ ගොඩක්ම. :P:P
    මචං එකෙ මොකක්ද Gay Tony කියලා හුයන්නකුත් තිබුනා.. ඒක මං සිලෙක්ට් කලේ නෑ.. අර අනික තමා සිලෙක්ට් කලේ The Lost and Damned.. දෙකේම තියෙන්නෙ එක මිශන්ද නැත්තං මිශන් වෙනස්ද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ