GTA V PC kukulanta happy message 1k

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
තැන්ක්ස් මචං..:)

මචං එකෙ මොකක්ද Gay Tony කියලා හුයන්නකුත් තිබුනා.. ඒක මං සිලෙක්ට් කලේ නෑ.. අර අනික තමා සිලෙක්ට් කලේ The Lost and Damned.. දෙකේම තියෙන්නෙ එක මිශන්ද නැත්තං මිශන් වෙනස්ද..?

Ballad of Gay Tony කියන්නේ දෙවැනි Expansion Pack එකයි GTA IV ඒකේ උබ නෙවෙයි Gay උබ වැඩ කරන්නේ bodyguard කෙනෙක් විදියටයි Gay Boss කෙනෙක්ගේ. උබට තියෙන්නේ ඌගේ කුණුගොඩවල් වලට (මැර කේස් වගේ) අතදාලා ඌව බේරගෙන තියාගන්නයි මුළු mission එක පුරාම. ඔය gay club එකත් අයිති ඌට ඒක gay club එකක් වුනාට ඒකේ කෙල්ලෝ ඉන්නවා උබට එකෙක්ව ඕනේ නම් දාගන්න පුලුවන්. ඊට පස්සේ toilet එකට ගිහින් ගහන්න තියෙන්නේ.

කොහොමද ඒක ඉන්ස්ටෝල් කරන්නෙ.. ෆයිල් ගොඩක් විතරයිනේ තියෙන්නෙ.. පොඩ්ඩක් පැහැදිලි කරපංකො මචෝ..:(

ඕකේ files game directory එකට copy paste කරන්න ඊට පස්සේ SweetFx_Settings file එක notepad එකෙන් open කරලා මේ lines වලට 1 දාගෙන යන්න

#define USE_CURVES 1 //[0 or 1] Curves : Contrast adjustments using S-curves.

#define USE_BLOOM 1 //[0 or 1] Bloom : Makes bright lights bleed their light into their surroundings (relatively high performance cost)
#define USE_HDR 1 //[0 or 1] HDR : Not actual HDR - It just tries to mimic an HDR look (relatively high performance cost)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ballad of Gay Tony කියන්නේ දෙවැනි Expansion Pack එකයි GTA IV ඒකේ උබ නෙවෙයි Gay උබ වැඩ කරන්නේ bodyguard කෙනෙක් විදියටයි Gay Boss කෙනෙක්ගේ. උබට තියෙන්නේ ඌගේ කුණුගොඩවල් වලට (මැර කේස් වගේ) අතදාලා ඌව බේරගෙන තියාගන්නයි මුළු mission එක පුරාම. ඔය gay club එකත් අයිති ඌට ඒක gay club එකක් වුනාට ඒකේ කෙල්ලෝ ඉන්නවා උබට එකෙක්ව ඕනේ නම් දාගන්න පුලුවන්. ඊට පස්සේ toilet එකට ගිහින් ගහන්න තියෙන්නේ.

    ඕකේ files game directory එකට copy paste කරන්න ඊට පස්සේ SweetFx_Settings file එක notepad එකෙන් open කරලා මේ lines වලට 1 දාගෙන යන්න

    #define USE_CURVES 1 //[0 or 1] Curves : Contrast adjustments using S-curves.

    #define USE_BLOOM 1 //[0 or 1] Bloom : Makes bright lights bleed their light into their surroundings (relatively high performance cost)
    #define USE_HDR 1 //[0 or 1] HDR : Not actual HDR - It just tries to mimic an HDR look (relatively high performance cost)
    ආහ්.. මං ගේම් එක පොඩ්ඩක් ගහලා නැවැත්තුවා බං.. හෙවනැල්ලක් වගේ වැටිලා තියෙනවා ඒක නැතිවෙන්නෙම නෑනෙ.. අර බයික් කාරයො වගයක් මරන්න තියෙන්නෙ.. ඒක විතරයි ගැහුවෙ.. :rofl: ආයෙම ගහන්න ඕනි..

    තෑන්ක්ස් මචං.. ඔය ගැජට් එක ඕනම ගේම් එකකට වැඩද මචෝ..?
    හැම එකටම කරන්න තියෙන්නෙ ඔය විදියටමද..? එක දාගෙන යන එක..?

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ආහ්.. මං ගේම් එක පොඩ්ඩක් ගහලා නැවැත්තුවා බං.. හෙවනැල්ලක් වගේ වැටිලා තියෙනවා ඒක නැතිවෙන්නෙම නෑනෙ.. අර බයික් කාරයො වගයක් මරන්න තියෙන්නෙ.. ඒක විතරයි ගැහුවෙ.. :rofl: ආයෙම ගහන්න ඕනි..

    තෑන්ක්ස් මචං.. ඔය ගැජට් එක ඕනම ගේම් එකකට වැඩද මචෝ..?
    හැම එකටම කරන්න තියෙන්නෙ ඔය විදියටමද..? එක දාගෙන යන එක..?

    Gay Tony Missions තමයි එළ ඒකේ හොද Music ,Dance පවා තියෙනවා.

    ඔව් ඕනේම game එහෙකට වැඩ (direct‍x9,10,11 etc..) . කරන්න තියෙන්නේ මෙච්චරයි
    ඕකේ තියෙන files game directory එකට copy paste කරලා settings file එක open කරලා settings ටික හදාගෙන යන්න ඊට පස්සේ save කරලා game එක run කරන්න. එච්චරයි. :P

    settings ටිකට එහා පැත්තේ comments වල තියෙනවා අදාළ setting එකෙන් කරන්නේ මොකක්ද කියලා

    මේ වගේ. කොළපාටින් තියෙන්නේ setting එක, රතු පාටින් තියෙන්නේ ඒකේ comment එක. ඒ කියන්නේ අදාළ setting එකෙන් කරන්නේ මොකක්ද කියන එක.

    #define USE_BLOOM 0 //[0 or 1] Bloom : Makes bright lights bleed their light into their surroundings (relatively high performance cost)

    සමහර game වලට නම් මේක BIN folder එකට copy paste කරන්න ඕනේ මොකද BIN folder එකේ තමයි Main exe file එක තියෙන්නේ. කොහොම හරි මේක වැඩ කරනවද කියලා බලාගන්න පුලුවන් game එකට ගිහින් keyboard එකේ PRINT SCREEN එක එබුවම. ඒක එබුවම game එකේ වෙනසක් පෙන්වනවා නම් වැඩ (settings off වෙයි). ආයි ඒක ඔබන්න එතකොට effects ටික ආයි එයි
    (settings on වෙයි).

    මතක ඇතුව files ටික game එකේ main folder (main directory) එකට දාන්න ඒකේ තමයි .exe files ඔක්කොම තියෙන්නෙත්.
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    තෑන්ක්ස් මචෝ..