අයිස් කැට වැස්සක් වැස්සා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වෙන්න පුලුවන්, අපිටත් එක පාරක් අයිස් වැස්සා. ඒකැටත් ඔය වගේ සයිස් තමයි. ඒවා වහලෙට වැටෙනකොට සද්දෙ වෙනස්:)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන්න පුලුවන්, අපිටත් එක පාරක් අයිස් වැස්සා. ඒකැටත් ඔය වගේ සයිස් තමයි. ඒවා වහලෙට වැටෙනකොට සද්දෙ වෙනස්:)
    උබ නින්දෙන් ඇහැරිලාද? පන්නල ගිරිඋල්ලට මොන අයිස් ද? :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා අයිස් කැට වැස්සක් වැස්සා අපේ පැත්තට :shocked:කැට කිව්වට එච්චර ලොකු නෑ පොඩි එව :)

    SAM_1361.jpg
    අතෙ රෙකා ටික මෑකි ගෙන යන විදිහට නම් මෙ අත උබෙම වගෙ තමයි...අප්පෙ හරියට අත වෙහෙසනවා වගෙ:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ නින්දෙන් ඇහැරිලාද? පන්නල ගිරිඋල්ලට මොන අයිස් ද? :P
    මගුල තමයි. :lol:අයිස් වැහැල දැන් අවුරුද්දක් විතර ඇති. අයිස් කැට වැටුනෙ විනාඩි 2ක් විතර, එලියට ඇවිත් ෆොටෝ ගහනකොට මහ හයියෙන් වැස්ස:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගුල තමයි. :lol:අයිස් වැහැල දැන් අවුරුද්දක් විතර ඇති. අයිස් කැට වැටුනෙ විනාඩි 2ක් විතර, එලියට ඇවිත් ෆොටෝ ගහනකොට මහ හයියෙන් වැස්ස:dull:

    අන්න උඹ පෙරපු කසිප්පු විස වෙලා මීරිගම දෙන්නෙක් වල කජ්ජ ගහල :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම දැකපු සිරා ඩයල් එකක් පතිර නයා..:) හැබැයි කෙප්ප බාන්න ඉපදිච්ච පොරක්. :lol:කට ඇරියොත් නයෙක්. :baffled: පයන්න පේනවා අභ්‍යන්තරයෙන්ම :baffled:
    මොනා උනත් හොඳ කොල්ල :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16589209 said:
    අන්න උඹ පෙරපු කසිප්පු විස වෙලා මීරිගම දෙන්නෙක් වල කජ්ජ ගහල :P

    හැබැයි මීරිගම පොලීසියෙ ඕඅයිසී හෙන වැඩ්ඩා. ඕවා කරපු උන්ට අනිවා රිටන් එක දෙකයි.:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    fridge 1n gatta ice keta tikak diya unamat oya wage hathares shape 1k tamai tiyenne...
    තොට විතරයි ඒක තෙරුනේ.. වැස්ස වෙලාවේ ෆ්‍රිජ් එකෙන් අරන් අතේ තියාගෙන ෆොටො ගැහුවද දන්නෙත් නැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ape paththatath dawasak ice wassa:dull:
    ekane machan kiyanne
    :D maru neh bnz adak dala eliye nidagannwa me rasniye innwata wada :lol:

    meheta wahinawa mara widiyata bn :oo:

    umba kiyana ewanam viwasa karanna amarui ban pera weradi walata anuwa

    :growl::growl: mun ekek wath mawa wiswasa ne

    muge poyyakda koheda ... mata mathakai me wage pic ekak Bandarawela inna ekek dala thibba :P

    google image search karala me wage pic thiyenawa nm dapan . :dull:

    ඒක තමා මට මේ අත හොදට මතකයි.. මේ එක්කම කඩයක් ලග ඉන්න සෙට් එකක්ගේ පික් එකක් තිබ්බා.

    pissuda bn me mage atha :lol:

    ජොනී බට්ට;16589116 said:
    පතිර නයා අද ඇරියෙනම් නයෙක් නෙවේ බන් :lol::lol:

    anna balapan ubata theruna :yes:

    වෙන්න පුලුවන්, අපිටත් එක පාරක් අයිස් වැස්සා. ඒකැටත් ඔය වගේ සයිස් තමයි. ඒවා වහලෙට වැටෙනකොට සද්දෙ වෙනස්:)

    :yes: godak wela wetenne ne winadi 2,3 k wage wetenne
    උබ නින්දෙන් ඇහැරිලාද? පන්නල ගිරිඋල්ලට මොන අයිස් ද? :P

    අතෙ රෙකා ටික මෑකි ගෙන යන විදිහට නම් මෙ අත උබෙම වගෙ තමයි...අප්පෙ හරියට අත වෙහෙසනවා වගෙ:angry:

    left hand use karanne ne :no:

    මගුල තමයි. :lol:අයිස් වැහැල දැන් අවුරුද්දක් විතර ඇති. අයිස් කැට වැටුනෙ විනාඩි 2ක් විතර, එලියට ඇවිත් ෆොටෝ ගහනකොට මහ හයියෙන් වැස්ස:dull:

    :yes:

    wenna beri ne. oyapeththata hodatama wahinawa.
    Hebei Mu wal satha. wishwasa karanna puluwan ewa newei kiyanne.

    :growl::growl:aththa bn
    යාළුවා;16589209 said:
    අන්න උඹ පෙරපු කසිප්පු විස වෙලා මීරිගම දෙන්නෙක් වල කජ්ජ ගහල :P
    :shocked:

    fridge 1n gatta ice keta tikak diya unamat oya wage hathares shape 1k tamai tiyenne...
    :oo::oo::no::no:

    යාළුවා;16589221 said:
    මම දැකපු සිරා ඩයල් එකක් පතිර නයා..:) හැබැයි කෙප්ප බාන්න ඉපදිච්ච පොරක්. :lol:කට ඇරියොත් නයෙක්. :baffled: පයන්න පේනවා අභ්‍යන්තරයෙන්ම :baffled:
    මොනා උනත් හොඳ කොල්ල :P

    boru nemei bola :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16589237 said:
    මුගුරුගම්පල දිහා එකෙක් උනොත් මොනවා වෙයිද දන්නේ නෑ :rolleyes:
    ටිකක් ඇන්ටනාව හැරෙව්වනම් සේරම විස්තරේ දැනගන්න තිබුන:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටිකක් ඇන්ටනාව හැරෙව්වනම් සේරම විස්තරේ දැනගන්න තිබුන:lol:

    එකෙක් දන්නව එහෙ. කරුමෙට ඌ හිරේ දැන් :lol: :baffled:

    අතෙ රෙකා ටික මෑකි ගෙන යන විදිහට නම් මෙ අත උබෙම වගෙ තමයි...අප්පෙ හරියට අත වෙහෙසනවා වගෙ:angry:

    මං දන්න එවුන් හිරේ බන්. ඇයි ඒ :baffled: