MY NEW LAPTOP

w0rl0ard

Member
Apr 20, 2014
165
11
0
අනේ බන් උබටත් හිතෙන දේවල් :lol: මේක මම විකුනන්නේ නැහැනෙ ඉතින් මෙහෙම හොඳයි

අනේද කියන්නේ එහෙනම් tag eka register කොරල තියගනින්කෝ ඉවරනේ.
මට හිතෙන්නේ උරාජ් අයගේ ෆේක් එකක් වගේ ඔයා.
එහෙම නෙමේ නම් , එයාගෙන් ගත්තා නම් ටැග් register කොරන එක මහා අමරුවක්ය.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩි නැද්ද බන්..

    :oo: :no:

    http://www.mls.lk/product-single.php?pid=231

    මේ තියෙන්නෙත් ඔකම නේද? මට වැඩි දැනුමක් නම් නැ. :shocked:

    :no: ඒක 3rd Gen..... මේක 4th Gen.....

    warrenty එක මදිනේ බන්

    :frown: One Year Agent Warranty + 3 Years Service. :yes: ඕනා නම්, පොඩි ගානකට, 3 Years Full Warranty Care Pack එකක් ගන්නත් පුලුවන්..... :D

    නෑ මේ මොඩ්ල් දෙකක්. ප්‍රොසෙසර් දෙක වෙනස්.

    Intel(R) Core(TM) i5-4200M CPU
    Inter core i5 3230m 2.60GHz
    :)

    හැබයි ගාන නම් සැර වැඩී මචන් මටත් තේරෙන විදියට. ඇයි Toshiba වගේ ලැප් එකකට ගියේ මේ වගේ ගානකට. දැන් ඉතින් කොරන්න දෙයක් නෑ පරෙස්සමෙන් පාවිච්චි කොරපන් :(

    :yes: ඔව් මේක ඔය ScrewSL කියලා තියෙන එකයි මේකයි මොඩල් දෙකක්.... :yes:

    මේකේ ගාන සැර වෙන්න හේතු 2ක් තිබේ......

    ලොකුම හේතුව, මේක Made in USA. :yes:

    අනිත් එක තමා, 4th Gen වීම සහ, හාඩ් ඩිස්ක් 1TB වීම. අනික මේකේ එන්නේ Nvidia 2GB VGA + Intel HD Graphics 4600 එකක්..... :yes:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    :oo: :no:

    :no: ඒක 3rd Gen..... මේක 4th Gen.....

    :frown: One Year Agent Warranty + 3 Years Service. :yes: ඕනා නම්, පොඩි ගානකට, 3 Years Full Warranty Care Pack එකක් ගන්නත් පුලුවන්..... :D

    :yes: ඔව් මේක ඔය ScrewSL කියලා තියෙන එකයි මේකයි මොඩල් දෙකක්.... :yes:

    මේකේ ගාන සැර වෙන්න හේතු 2ක් තිබේ......

    ලොකුම හේතුව, මේක Made in USA. :yes:

    අනිත් එක තමා, 4th Gen වීම සහ, හාඩ් ඩිස්ක් 1TB වීම. අනික මේකේ එන්නේ Nvidia 2GB VGA + Intel HD Graphics 4600 එකක්..... :yes:

    එල මචන් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩෝ යුරාජයා මාර කොමිස් එකක්නේ ගහලා තියෙන්නේ.රුපියල් විසිදාහක කොමිස් එකක්.
    :lol::lol::lol::lol::rofl::rofl:

    ඔව බන් යුරාජයා උඹව ගොනාට අන්දලා.ඕකගේ වොරන්ටි පිලිගන්න පුලුවන්ද?

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    ප්‍රෝසෙසර් ඔක්කොම එක ගනන්.ඕකා ගානක් කපාගෙන නියමෙට.:lol:

    :oo: වැ.බ.ය.ම.ය. :angry:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    අනේද කියන්නේ එහෙනම් tag eka register කොරල තියගනින්කෝ ඉවරනේ.
    මට හිතෙන්නේ උරාජ් අයගේ ෆේක් එකක් වගේ ඔයා.
    එහෙම නෙමේ නම් , එයාගෙන් ගත්තා නම් ටැග් register කොරන එක මහා අමරුවක්ය.

    හා
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    :oo: :no:

    :no: ඒක 3rd Gen..... මේක 4th Gen.....

    :frown: One Year Agent Warranty + 3 Years Service. :yes: ඕනා නම්, පොඩි ගානකට, 3 Years Full Warranty Care Pack එකක් ගන්නත් පුලුවන්..... :D

    :yes: ඔව් මේක ඔය ScrewSL කියලා තියෙන එකයි මේකයි මොඩල් දෙකක්.... :yes:

    මේකේ ගාන සැර වෙන්න හේතු 2ක් තිබේ......

    ලොකුම හේතුව, මේක Made in USA. :yes:

    අනිත් එක තමා, 4th Gen වීම සහ, හාඩ් ඩිස්ක් 1TB වීම. අනික මේකේ එන්නේ Nvidia 2GB VGA + Intel HD Graphics 4600 එකක්..... :yes:

    කියන්නට වචන නැත....
    ෆේක් ගියා ඔරිගීනල් අවා. උබ මචන් මාර මීටර් එකක් බන්.
    ඒනි වේ ... ඩු සම් ගුඩ් බිස්නස් ටු පීපල් .. ඩු නොට් චිට් them.
    උබේ බදු හොද නිසා මේ වගේ දේවල් කරන්න ඕනේ නැ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්, මමත් දැකපු ගමන් ටිකක් හිතුනා වැඩියි වගේ කියලා. මූට ඩෙල් එකකට යන්න තිබුනා.

    :oo: ඩෙල් එකක් තමා මචන් මූත් ඉල්ලුවේ..... ඒත් ඩෙල් එකේ එන්නේ AMD Radeon HD 8670M 1GB DDR3 එකක්.... මේකේ එන්නේ 2GB Nvidia 740M එකක්..... ඒකයි මම මූට ටොෂිබා එකට යන්න කිව්වේ...... අනික ඩෙල් වගේද.... ටොෂිබා රොක්ස්...... :love: :D :)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    කියන්නට වචන නැත....
    ෆේක් ගියා ඔරිගීනල් අවා. උබ මචන් මාර මීටර් එකක් බන්.
    ඒනි වේ ... ඩු සම් ගුඩ් බිස්නස් ටු පීපල් .. ඩු නොට් චිට් them.
    උබේ බදු හොද නිසා මේ වගේ දේවල් කරන්න ඕනේ නැ බන්

    මොකද්ද බන් fake කියන්නෙ උබ මේ thread එකට ආවෙ fake allannada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl: උනම් කිව්ව agent warranty කියල :baffled:

    :yes: Agent Warranty.

    අපි හම්බ බඩු කරන්නේ නෑ...... ඕනා නම්, Sure නැත්නම්, මෙන්න මෙතනින් චෙක් කරන්න පුලුවන්..... :yes:

    http://pc.toshiba-asia.com/includes/support/warrantylookup.html

    දැක්කනේ.....

    Manufactured In: United States
    Shipping Date: Mar 21, 2014
    Sold In: Sri Lanka

    ඕක අපි රෙජිස්ට්‍රේශන් දැම්මහම, ගත්ත දවසේ ඉදන්ම වොරන්ටි..... :yes: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කියන්නට වචන නැත....
    ෆේක් ගියා ඔරිගීනල් අවා. උබ මචන් මාර මීටර් එකක් බන්.
    ඒනි වේ ... ඩු සම් ගුඩ් බිස්නස් ටු පීපල් .. ඩු නොට් චිට් them.
    උබේ බදු හොද නිසා මේ වගේ දේවල් කරන්න ඕනේ නැ බන්

    :frown: මේ මොන පයන්නක්ද ෆේක් ගියා ඔරිජිනල් ආවා.....?? :rolleyes:

    යකෝ මම කිරිබත්ගොඩ ඉදන් මේ දැන් ආවේ...... මහ වැස්සක හොදටම තෙමිලා..... අපේ පල්සර් ක්ලබ් එකේ හරිදුවා SMS එකක් එවලා හින්දා බැලුවේ මේන් පේජ් එකේ.... එතකොට මේක දැක්කේ..... නැත්නම් මෙලහකට ශොප් එක වහලා ගෙදර ගිහින්...... :angry:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    :yes: Agent Warranty.

    අපි හම්බ බඩු කරන්නේ නෑ...... ඕනා නම්, Sure නැත්නම්, මෙන්න මෙතනින් චෙක් කරන්න පුලුවන්..... :yes:

    http://pc.toshiba-asia.com/includes/support/warrantylookup.html

    දැක්කනේ.....

    Manufactured In: United States
    Shipping Date: Mar 21, 2014
    Sold In: Sri Lanka

    ඕක අපි රෙජිස්ට්‍රේශන් දැම්මහම, ගත්ත දවසේ ඉදන්ම වොරන්ටි..... :yes: :D :)

    මචන් එක මම දන්නවා ඒ හින්ද තමයි උබෙන් ගත්තෙ :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo: :no:

    :no: ඒක 3rd Gen..... මේක 4th Gen.....

    :frown: One Year Agent Warranty + 3 Years Service. :yes: ඕනා නම්, පොඩි ගානකට, 3 Years Full Warranty Care Pack එකක් ගන්නත් පුලුවන්..... :D

    :yes: ඔව් මේක ඔය ScrewSL කියලා තියෙන එකයි මේකයි මොඩල් දෙකක්.... :yes:

    මේකේ ගාන සැර වෙන්න හේතු 2ක් තිබේ......

    ලොකුම හේතුව, මේක Made in USA. :yes:

    අනිත් එක තමා, 4th Gen වීම සහ, හාඩ් ඩිස්ක් 1TB වීම. අනික මේකේ එන්නේ Nvidia 2GB VGA + Intel HD Graphics 4600 එකක්..... :yes:

    කමෝන් යූරාජ් බුවා
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකේ පට්ට හොරු ටිකක ඉන්නවා.එකෙක් ඔය යුරාජ්.අනිත් එකා අරුන47, ඒවගේම දත්කිඹුලා.මුන් ගාවට කිසිම බිස්නස් එකකට සර්විස් එකකට යන්න එපා. පට්ට ගනන් කපන්නේ. ඉහ ඉන ඔක්කොම සුද්ද කරගෙන තමයි එන්න වෙන්නේ.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    :lol::lol: දත් කිඹුලා සමග අපෙන් ගැන්බැංග් වෙච්ච එකෙක් නේ මේ අඩන්නේ....... :lol: :lol:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Normally i5 3rd gen wage market wenne 2GB dedicated ekka 88 wage. Bt meka 4th gen. anika 1TB HDD ne? gana shape mchn! anika elakiri eke hungak un customer care eka gana nam kiyala thiyanawa uraj maami ge :P buwa ela. Unity ewun wage neme. Unity products ochchara adu ei kiyala honda thread ekak thibuna elakiri ekema :P welawaka balapn. kohomath lankawata enakota hema ekakma tikak ganan wedi wenawa mchn! mata USA walin wage ganna puluwan una nam(kauru hari ehe hitiya nam) thawa aduwata honda quality ekak ganna puluwan latest feature updates ekka :( Bt lankawe market price ekatat wada mkak hari sadaranayak karala thamai aniwa buwa denne.specially elakiri kollek ta eka nam dannawa :P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    උරාජ් කියන්නේ මම දන්නා විදියට නම් සදරනවා අවංකව business කරන එකෙක්. කවදාවත් කවුරුවත් උගෙන් ගත්තු දෙයක් නරකයි කියල තියෙනවා මාත් දැකලා නෑ බන්. සමහරවිට ගාන සාදාරන ඇති බන්. 2GB dedicated VGA ත් තියෙනවා නේ.

    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි ඩෙල් එක සෙට් උනේ නැද්ද? මම දැක්කා මූ ත්‍රේඩ් එකක දාලා තියනව HP නම් හතුරෙකුටවත් දෙන්නේ නැ කියලා.

    :rofl: තරහ කාරයෙක්ටවත් HP නම් දෙන්නේ නෑ බං..... අඩු තරමේ ඔය මඩ ගහන ඈමසියා ලැපක් ගන්න ආවත්.... ඌටත් දෙන්නේ ටොෂිබා එකක් නැත්නම් ඩෙල් එකක්..... :yes: :D :P